.

වමනය පාලනය කරගන්න මෙ දේශීය අත් බෙහෙත් වට්ටෝරුව ඔයාලත් දැනගෙන ඉන්නවානම් හොදයි නේ

Loading...

වමනය පාලනය කරගන්න මෙ දේශීය අත් බෙහෙත් වට්ටෝරුව ඔයාලත් දැනගෙන ඉන්නවානම් හොදයි නේ.

බොහෝ හේතුන් නිසා වමනය ඇති විය හැක. රෝගයක  ලක්ෂණයක් ලෙසද වමනය ඇතිවෙයි. අසාදන තත්වයක් නිසා හෝ ආහාර  විෂ වීමක් නිසාද වමනය ඇතිවිය හැක.  ආහාර අජීර්ණය නිසා ඇති වන වමනයේදී බොහෝ විට අත් බෙහෙත් මගින් සුව විය හැක.  ළදරුවන්ගේ වමනය අවස්ථා වලදී නිර්ජලතව ඇති විය හැකි නිසා ඒ පිලිබදව විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය.

වමනය පාලනය සදහා  නිවසේදී  යොදාගත හැකි දේශීය අත් බෙහෙත් රැසක් වේ.



01. සාදික්කා අඹරා දෙහි අඹුලින් දීම.


02. සස්සද මුල් දෙහි අඹුලින් ගලගා දීම.

03. දවුල් මද මිරිකා සිනි දම ටික ටික දීම

04. දෙහි යුෂ සීනි සමග දීම.

05. වියලි අඟුරු,වී පොරි සමව කුඩු කර සීනි මී පැණි දමා කෑමට දීම.

06. ඉඟුරු ඉස්ම , උක් පැණි , අලුකෙසෙල් අල යුෂ කවලම් කර දීම

07. සාදික්කා, වදකහ, දෙහි අඹුලින් නෑඹිලියේ උරගා ලුණු වතුර ස්වල්පයක් මිශ්‍ර  කර දීම

08. අමු වදකහ අල සෝදා පිරිසිදු කර කොටා දෙහි ඇඹුල් යුෂ දමා උණු අලුවේ තම්බා මිරිකා බීම



09. කරාබු නැටි තලා උණු වතුර දමා බීම  

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment