.

මෙම පානයේ බිඳුවක් පාසා ඔබගේ මේදය හොඳින් දහනය කරයි අරුම පුදුම පානය විශ්මයජනකයි.

Loading...

මෙම පානයේ බිඳුවක් පාසා ඔබගේ මේදය හොඳින් දහනය කරයි අරුම පුදුම පානය විශ්මයජනකයි.

මේ පානයෙන් ඔබගේ ආහාර ජීර්ණය සඳහා ඇති දුර්වලතා මඟහරවා අහිතකර මේද අම්ල අඩුකිරීමට උදව් කරනවා. ඇපල් සහ කුරුඳු මිශ්‍රණය ඔබගේ සංස්ථිතිය (පැඒඉදකසිප) ක්‍රමවත් කර බර අඩු කරගන්න උදව් වෙනවා.

අවශ්‍ය ද්‍රව්‍ය

 ඇපල් ගෙඩියක්,
 කුරුඳු පොත්තක් හෝ කුරුඳු කුඩු තේ හැන්දක්,
 නටවාගත් ජලය ලීටර් 1.5-2ක්

සාදා ගන්නා අයුරු

ඇපල් ගෙඩිය කුඩා කැබලි වලට කපාගන්න. එයට කුරුඳු පොත්ත (හෝ කුරුඳු කුඩු තේ හැන්ද) එකතුකර නටවාගත් ජලය ලීටර් 1.5-2 ඇල්මැරුණු පසු දමා වසා තබන්න. එය පැයක් දෙකක් අතර තියෙන්නට හරින්න. ඉන්පසු අවශ්‍ය ඕනෑම වෙලාවක පානයට ගන්න.


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment