.

ඉන්නන් නැති කර ගන්න ගම්මිරිස් හා දෙහිවලින් පත්‍යක්ෂ බෙහෙතක් ගම්මිරිස් වල ඔබ නොදන්නා සැගවුණු මේ රහස් අනිවාරයෙන් දැනගන්න

Loading...

ඉන්නන් නැති කර ගන්න ගම්මිරිස් හා දෙහිවලින් පත්‍යක්ෂ බෙහෙතක් ගම්මිරිස් වල ඔබ නොදන්නා සැගවුණු මේ රහස් අනිවාරයෙන් දැනගන්න.

කුළුබඩු වර්ග අපගේ ආහාරපාන වල රසවත් භාවය වැඩි කිරීමට මෙන්ම නීරෝගී ජීවිතයක් පවත්වාගෙන යාමටත් අතිශයින් උපකාරී වන බව ඔබ දන්නවා ඇත. එසේම ආහාර ජීරණය ශක්තිමත් කිරීමේ, ආහාර රුචිකත්වයට වැඩි කිරීමේ හැකියාව කුළුබඩු වලට ඇත. විශේෂයෙන් මෙම කුළුබඩු යෙදීමෙන් ආහාර වල පෝෂ්ය ගුණය රැකීම මෙන්ම වැඩිදියුණු කිරීමද සිදුවේ.
විශේෂයෙන් කුළුබඩු ලෙස භාවිතා වන ගම්මිරිස් ආයුර්වේද වෛද්ය ප්රතිකාර වලට යොදාගන්නා මහගු ඔසුවකි.
ගම්මිරිස් වල ගුණය ගත්කල වාතය, සෙම නසන ගුණ අධිකය. උෂ්ණාධික බැවින් රත් පිත් රෝගවලට අඟුණ දායකය.
ආහාර රුචි කාරක වේ. උගුරේ සෙම් ගෙඩි, ආසාදනය උගුරේ වේදනා, ක්රිමි රෝග (පනු රෝග) සුව කරනු ලබයි.
අක්ශි රෝග, දත් මුල් දියවීම, මුවෙහි පණු ගෙඩි ආදියට හිතකරයි.

අත් බෙහෙත් හා ප්රතිකාර  ඇදුම රෝගීන්ට
ගම්මිරිස් ඇට කුඩුකර මී පැණි සමග අඹරා ගුලිකර නිවුන වතුර පානය කිරීම. දත්මුල් දයවීම හා සෙම් ගෙඩි වලට
ගම්මිරිස් ඇට තම්බාගත් ජලයට තලතෙල් ස්වල්පයක් මිශ්ර කර මද රස්නේ තිබියදී උගුර කට සෝදන්න.

ඉන්නන්ට
ගම්මිරිස් ඇට කුඩුකර දෙහි ඇඹුලින් සිනිදුව අඹරා ඉන්නන් මත දින කිහිපයක් ගාන්න.

උණ සෙම්ප්රතිශ්යාව
ඉගුරැ, ගම්මිරිස්, කොත්තමල්ලි සුදුලූණු තම්බාගත් වතුර පානය

වාත වේදනාවට
ගම්මිරිස්, උලුහාල්, සුදුලූණු තම්බා බීමට දී වේදනා ශමනයය තෙල් ආලේප කර ගම්මිරිස් කොල පොල්තෙල් පහණකට අල්ලා රත්කර එම කොල වලින් තවන්න.

ඔසප් වේදනාවට
ගම්මිරිස් තැම්බූ ජලය නිවෙන්න හැර මීපැණි දමා පානය කරන්න.

සමේ කැසීම් දද කුෂ්ඨ
ගම්මිරිස් ඇට කුඩුකර තලතෙල් සමග අඹරා ඒ මතුපිට ආලේප කිරීම

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

Loading...
Share on Google Plus

About lanka.ayuruweda

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment