.

කැස්ස හැදුනාම කැහැ කැහැ ඉන්නේ නැතුව කහ කුඩුයි උණු වතුරයි විතරක් පාවිච්චි කරලා විනාඩියෙන් කැස්ස හොඳ කරගන්න.

Loading...

මේ පුදුමාකාර ස්වභාවික ක්‍රමය ගැන කතා කරන්න කලින් අපේ රටේ මිනිස්සු කැස්සක් හෙම්බිරිස්සාවක් හැදුනම සාමාන්‍යයෙන් කරන දේවල් ගැන කතා කරලා ඉමු. කවුරුත් එක්කෝ දන්න අත් ඛෙහෙත් කරනවා, නැත්නම් ෆාමසියට කියලා ඛෙහෙතක් ඉල්ලා ගන්නවා, බැරිම තැන තමයි දොස්තර කෙනෙක් හමු වෙන්නේ. ඒත් ගොඩක් වෙලාවට මෙහෙම වෛද්‍ය උපදෙස් නැතිව ගන්න ඛෙහෙත් වලින් කිසිම ගුණයක් ලැඛෙන්නේ නෑ, විද්‍යාත්මකවත් තහවුරු වෙලා තියෙන්නේ ඇත්තටම ඒවගේ ඖෂධීය ගුණය නිසා ලෙඩ අඩු වෙනවා වෙනුවට තමන් මොකක් හරි ඛෙහෙතක් බිව්වා කියලා හිතීම නිසා මේ ලෙඩ යටපත් වීම සිදු වෙන බවයි. මේක වෛද්‍ය විද්‍යාවේ හඳුන්වන්නේ ර්‍ණඡක්ජැඉද ෑෙෙැජඑ” එක කියලයි. ඉතින් ඒ වගේ ඇත්ත පල ප්‍රයෝජනයක් ලැඛෙන්නේ නැති දේවල් වලට සල්ලි වියදම් කරන එකේ ඊට වඩා බොහොම අඩු වියදමක් දරලා කිසිම අතුරු ආබාධයක් නැතිව ඇත්තටම කැස්ස හොඳ කර ගන්න ඔබත් කැමති ඇති නේද? මේ සඳහා පාවිච්චි කරන්නේ වෛද්‍ය ක්‍රමයන් ගණනාවකම විවිධ රෝගාබාධ සුව කිරීම සඳහා යොදා ගන්නා කහ කුඩුයි. ලෝකයේ ඇති ඉතාම ගුණදායක කුළු බඩු වලින් එකක් ලෙස කහ නම් දරා තියෙන්නේ එහි ඇති මේ සුවිශේෂත්වය නිසාමයි.

කහ කුඩු වල නොයෙක් ආකාරයේ පෝෂණීය හා ඖෂධීය සංයෝග අන්තර්ගත වෙන නිසා එමගින් ඔබේ සෞඛ්‍යය යහපත්ව පවත්වා ගැනීමට ලැඛෙන්නේ ඉහල පිටිවහලක්. විශේෂයෙන්ම කහ වල පවතින ගුණ ලෙස ඉදිමීම් සුව කිරීමේ හැකියාව, විෂ බීජ නාශක හැකියාව හා වෛරස අඩපණ කිරීමේ හැකියාව දක්වන්න පුළුවන්. මේ නිසා බැක්ටීරියා හෝ වෛරස් ආසාදනයන් මගින් වැළෙඳන කැස්ස හා හෙම්බිරිස්සාව සුව කිරීමට පහසුවෙන් යොදා ගන්නට හැකියි. වෛද්‍ය පරීක්ෂණ වලින් පවා කහ නිසා ශ්වසන පද්ධතියේ ඇති වන කැස්ස, සෙම හා හතිය වැනි තත්වයන්ට ප්‍රතිකාර කල හැකි බව තහවුරු වෙමින් පවතිනවා. පුදුමය කියන්නේ මේ සියලූ ප්‍රයෝජන ලබා ගත්තත් කහ නිසා කිසිම අතුරු ප්‍රතිඵලයක් ඇති නොවීමයි. ඒ නිසා මෙහි දක්වලා තියෙන ප්‍රතිකර්ම දෙක කිසිම බියකින් තොරව කරලා බලන්න ඔබටත් අවස්ථාව තියෙනවා. එමගින් ඔබට අලූත් හෝ පැරණි, වේලූනු කැස්ස ඉතා ඉක්මනින් සුව කර ගන්නට හැකියාව ලැබේවි.

කැස්ස වර්ග දෙකකට ප්‍රතිකර්ම දෙකක්.

- අලූත් / තෙත කැස්ස.

මුලින්ම තෙත කැස්ස කියල හඳුන්වන්නේ මොකක්ද කියලා දැන ගමු. තෙත් කැස්ස වෛද්‍ය විද්‍යාවේදී දැක්වෙන්නේ ඇත්තටම අපේ සිරුරට වැඩදායක සංසිද්ධියක් හැටියටයි, මොකද එමගින් පෙනහළු හා ශ්වසන මාර්ගයේ අනෙක් තැන් වල එකතු වී පවතින සෙම ටික ඉවත් වීමට ඉඩ සලසන නිසා. මේ කැස්ස නවත්වන්නට උත්සාහ කිරීම ඇත්තටම අවශ්‍ය නැහැ, නමුත් එදිනෙදා ජීවිතයේ කටයුතු වලට සිදු වෙන බාධාව නිසා අපි ඛෙහෙත් අරගෙන කැස්ස නවත්තා ගන්නවා. ඒත් ඒකෙන් අපේ ඇඟ ඇතුළේ තියන සෙම මුළුමනින් ඉවත් නොවන නිසා ටික දවසකින් ආයෙත් කැස්ස වැළෙඳන්නට පුළුවන්.

කොහොම වුනත් මේ ප්‍රතිකාරයෙන් කරන්නේ කැස්ස නිසා සෙම් ඉවත් වීම වේගවත් කරලා කැස්ස පවතින කාලය අඩු කිරීමයි. එමගින් සම්පුර්ණව සෙම ඉවත් වීමට බලපෑමක් නොකරන නිසා නැවත කෙටි කාලයකින් කැස්ස ඇති වීම සිදු වෙන්නේ නැහැ. සමහරුන්ට මේක ඇහුවම වැඩේ එපා වෙන්නත් පුළුවන්, ඒත් මේ ආයුර්වේදීය පානය මගින් ඔබේ කැස්ස වැඩි කරන්නේ බීල පැය කිහිපයක් යන තුරු පමණයි. ඒ කාලය තුලදී වැඩියෙන් සෙම ඉවත් වන නිසා කැස්ස නැවතීමෙන් පසු වැඩි සුවයක් ලැඛෙනවා. ඔබට පහසු වෙලාවල් වලදී කැස්ස වැඩි කර ගෙන ඉක්මනින් සෙම ඉවත් කර ගෙන වැඩක් ඇති වෙලාවට කහින්නේ නැතුව ඉන්න මෙයින් ඉඩ ලැඛෙනවා. උදාහරණයක් විදිහට ඔබට පුළුවන් හවස වැඩි ඇරිලා ආවම කැස්ස ටිකක් වැඩි කර ගෙන සෙම සේරම ඉවත් කර ගෙන ඊළඟ දවසේ වැඩට ගිහින් කැස්ස ඇති කර නොගෙන ඉන්න.

ඉතින් මේ පානය හදා ගන්න විදිහ දැන් බලමු, මේක දැක්ක ගමන් ඔබට වැටහේවි මෙය කෙතරම් සරල වට්ටෝරුවක්ද කියලා.

අවශ්‍ය දේ.

 වියලි ඉගුරු කුඩු තේ හැඳි බාගයක්.
 කරාබු නැටි කුඩු තේ හැඳි කාලක්.
 කුරුඳු කුඩු තේ හැඳි කාලක්.
 උණු වතුර කෝප්පයක්.

සාදා ගන්නා ආකාරය.

මෙහි දක්වලා තියෙන්නේ අපි බොන සාමාන්‍ය තේ කෝප්පයකට අවශ්‍ය ප්‍රමාණය විතරයි. උණු වතුර කෝප්පයට මේ සියලූ ද්‍රව්‍ය එක් කර ඉතා හොඳින් දිය වන තුරු කවලම් කරන්න. මේක පෙරන්න අවශ්‍ය නැහැ, උණුවෙන්ම පානය කරන්න. එමගින් ක්‍රමානුකූල ලෙස කැස්ස වැඩි වීම වගේම සෙම බුරුල් වීමත් සිද්ධ වෙලා පැයකට පමණ පසු කැස්ස සම්පුර්ණයෙන්ම නැවතී ඔබට සුවදායක බවක් දැනේවි.

වියලි කැස්ස.

කොහොම වුනත් වියලි කැස්ස කියන්නේ නම් ඉවත් කර ගන්නට අවශ්‍යම දෙයක්. සාමාන්‍යයෙන් තෙත් කැස්ස වැළෙඳන්නේ අපේ ශ්වසන මාර්ගයේ පවතින සෙම ඉවත් කිරීම සඳහායි. නමුත් කැස්ස මගින් නිසි ලෙස සෙම ඉවත් නොවීම නිසා ඒ සෙම ටික වියලී යන්නට ඉඩ තිඛෙනවා. මෙහෙම වුනාට පස්සේ නිකන්ම කැස්සාට සෙම පිට වීමක් සිදු වෙන්නේ නෑ. ඒ විතරක් නෙවෙයි, මේ කැස්ස මගින් උගුරේ කෙළ ඉවත් වී වියලීමට ලක් වීම නිසා උගුරේ දැවිල්ල හට ගැනීමත්, කහින වාරයක් පාසා තව තවත් වැඩියෙන් කැස්ස ඇති වීමත් සිදු වෙනවා. ඉතින් වියලි කැස්ස හැදුණු අය දවස පුරාම ඉන්නේ හරිම අපහසුවෙන්, ඒ නිසාම කේන්ති යන එකත් වැඩියි. වියලි කැස්සක් හැදුණාම ඔබේ උගුර හා දිව ලේ රසක් ගන්නවා. කැස්සක් කියන්නේ අපේ ඇෙඟන් විශාල ශක්ති ප්‍රමාණයක් වය කරන දෙයක්, ඒ නිසා කැස්ස වැඩි වෙනවාත් එක්කම අධික තෙහෙට්ටු ගතියකුයි, ඇඟ පන නැති ගතියකුයිත් දැනෙන්න පටන් ගන්නවා. මේ නිසා වියලි කැස්ස නම් තියා ගෙන ඉන්න පුළුවන් වුනත් ඇඟට නරකක් මිස හොඳක් නම් සිද්ධ වෙන්නේ නැහැ.

හෙම්බිරිස්සාවක් වැළඳුනාම ඔබ අත්දැකලා ඇති මුලින් තෙත්ව සෙම පිට වෙන ආකාරයෙන් කැස්ස ඇති වුනත් දින කිහිපයකින් එය වියලි කැස්සක් බවට පත් වෙන බව. මේ තත්වයට නම් ප්‍රතිකාර අවශ්‍යම වෙනවා. වැඩි මුදලක් ගෙවලා දොස්තර කෙනෙකුගෙන් ඛෙහෙත් ගන්න පුළුවන් තමයි, ඒත් ගෙදර තියෙන දේවල් පාවිච්චි කරලා කිසිම වියදමක් නැතිව කර ගන්න පුළුවන් ප්‍රතිකාර තියෙද්දී එහෙම මහන්සි වෙන්නේ මොනවටද?

වෛද්‍ය විද්‍යාවේදී වියලි කැස්ස හා ශ්වසන මාර්ගය ඉදිමීම අතර සම්බන්ධයක් ඇති බව දක්වලා තියෙනවා. මුලිනුත් කිව්වා වගේ කහ කියන්නේ ඉදිමීම් අවම කරවන සංයෝගයක්. ඒ නිසා ශ්වාස නාල එක මත එක ඇතිල්ලීම සහ වියලි බව නිසා දැනෙන කිති කැවෙන ගතිය වගේම අපහසුවත් ඉක්මනින් සමනය කරනවා. මෙහිදී රෝග මූලයට ප්‍රතිකාර කිරීම නිසා කැස්ස යටපත් වීම පමණක් සිදු වීම වෙනුවට ඇත්තටම ඔබව සුව වීමයි සිද්ධ වෙන්නේ. ගොඩක් බටහිර ඖෂධ වලින් සිද්ධ වෙන්නේ මොළය මුලාවට පත් කරලා කැස්ස ඇති වීම වළක්වන එක මිස ප්‍රතිකාරයක් නෙවෙයි. මේ සංයෝගය ඇත්තටම කලින්ටත් වඩා පහසුවෙන් පිළියෙළ කර ගන්නට පුළුවන් වගේම ඉතා වැඩදායක එකක්. මෙන්න හදා ගන්නට උපදෙස්.

අවශ්‍ය දේවල්

 කහ කුඩු තේ හැඳි 2ක්.
 ලූණු කුඩු තේ හැඳි බාගයක්.
 උණු වතුර වීදුරුවක්.

සාදා ගන්නා අයුරු.

මේ සියල්ලම උණු වතුරේ හොඳින් දිය කර ගන්න. ඊට පස්සේ මුලින්ම මෙයින් ටිකක් කටට අරගෙන තත්පර 15ක් 20ක් එයින් උගුර සෝදා ගන්න, ඊට පස්සේ කෙළ ගහලා ඉවත් කරන්න. මේ වැඩේ වීදුරුව අවසන් වෙන තුරුම දිගටම සිදු කරන්නට අවශ්‍යයි. මෙසේ කිරීමෙන් ඔබේ වියලි කැස්ස ඉතා ඉක්මනින් දුරු වී සෙම බුරුල් වී ඉතා ඉක්මනින් කැස්ස සමග සෙම ඉවත් වීම පටන් ගන්නවා. ටික දවසකින් සෙම සියල්ල ඉවත් වෙලා ඔබව සුව වේවි.

මේ වගේ ප්‍රතිකාර ක්‍රමයන් බොහොමයක් තියෙන අපි බොහෝ අතුරු ආබාධ සහිත සින්තටික් ඛෙහෙත් වර්ග ගන්න පුරුදු වීම ඇත්තටම අපේ මෝඩ කමක් කියලා තමයි හිතන්නට වෙන්නේ. විශේෂයෙන්ම රෝගය ඇත්තට සුව වෙනවා වෙනුවට ඉක්මනින් යටපත් කිරීමක් විතරයි ඒවායෙන් සිදු වෙන්නේ. ඉතින් හැම දාම මේ වටිනා කුළු බඩු ඔබේ කුස්සියේත් තියා ගන්නට අමතක කරන්න එපා. කැස්සට ෆාමසියෙන් දෙන පැණියකට වඩා ඒවා ඔබට බොහෝ ගුණදායකයි. කුළුබඩු කියන්නේ කෑම රසවත් කරන වගේම ඒවාට රෝග නාශක ගුණයත් එකතු කරන වටිනා පෝෂක සංයෝග ටිකක්, ඒවා භාවිතය පහසුයි, ආරක්ෂිතයි වගේම ඉතා ප්‍රතිඵලදායකයි.

ඉතින් මේ ලිපිය කියවලා ඔබ ගොඩක් කරුණු ඉගෙන ගන්නට ඇති. තමන්ගේ යාළුවන්ටත් මේ ගැන දැන ගන්නට ෂෙයාර් කරන්න අමතක කරන්න එපා. මෙහි ඇති අනිත් ලිපිත් කියවලා බලලා මේ වගේම දැනුම සම්භාරයක් එකතු කර ගන්න.

- වියලි ඉඟ=රු කුඩු තේ හැඳි බාගයක්.
- කරාබු නැටි කුඩු තේ හැඳි කාලක්.
- කුරුඳු කුඩු තේ හැඳි කාලක්.
- උණු වතුර කෝප්පයක්.

- කහ කුඩු තේ හැඳි 2ක්.
- ලූණු කුඩු තේ හැඳි බාගයක්.
- උණු වතුර වීදුරුවක්.

සාදා ගන්නා අයුරු.

මේ සියල්ලම උණු වතුරේ හොඳින් දිය කර ගන්න. ඊට පස්සේ මුලින්ම මෙයින් ටිකක් කටට අරගෙන තත්පර 15ක් 20ක් එයින් උගුර සෝදා ගන්න, ඊට පස්සේ කෙළ ගහලා ඉවත් කරන්න. මේ වැඩේ වීදුරුව අවසන් වෙන තුරුම දිගටම සිදු කරන්නට අවශ්‍යයි. මෙසේ කිරීමෙන් ඔබේ වියලි කැස්ස ඉතා ඉක්මනින් දුරු වී සෙම බුරුල් වී ඉතා ඉක්මනින් කැස්ස සමග සෙම ඉවත් වීම පටන් ගන්නවා. ටික දවසකින් සෙම සියල්ල ඉවත් වෙලා ඔබව සුව වේවි.

මේ වගේ ප්‍රතිකාර ක්‍රමයන් බොහොමයක් තියෙන අපි බොහෝ අතුරු ආබාධ සහිත සින්තටික් ඛෙහෙත් වර්ග ගන්න පුරුදු වීම ඇත්තටම අපේ මෝඩ කමක් කියලා තමයි හිතන්නට වෙන්නේ. විශේෂයෙන්ම රෝගය ඇත්තට සුව වෙනවා වෙනුවට ඉක්මනින් යටපත් කිරීමක් විතරයි ඒවායෙන් සිදු වෙන්නේ. ඉතින් හැම දාම මේ වටිනා කුළු බඩු ඔබේ කුස්සියේත් තියා ගන්නට අමතක කරන්න එපා. කැස්සට ෆාමසියෙන් දෙන පැණියකට වඩා ඒවා ඔබට බොහෝ ගුණදායකයි. කුළුබඩු කියන්නේ කෑම රසවත් කරන වගේම ඒවාට රෝග නාශක ගුණයත් එකතු කරන වටිනා පෝෂක සංයෝග ටිකක්, ඒවා භාවිතය පහසුයි, ආරක්ෂිතයි වගේම ඉතා ප්‍රතිඵලදායකයි.

ඉතින් මේ ලිපිය කියවලා ඔබ ගොඩක් කරුණු ඉගෙන ගන්නට ඇති. තමන්ගේ යාළුවන්ටත් මේ ගැන දැන ගන්නට ෂෙයාර් කරන්න අමතක කරන්න එපා. මෙහි ඇති අනිත් ලිපිත් කියවලා බලලා මේ වගේම දැනුම සම්භාරයක් එකතු කර ගන්න.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About lanka.ayuruweda

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment