.

අක්මාව පිරිසිදු කරන විශ්මිත ලෙස බර අඩුකර දෙන ඔසු පාන වර්ග හදාගන්න හැටි දැනගන්න.

Loading...

අක්මාව පිරිසිදු කරන විශ්මිත ලෙස බර අඩුකර දෙන ඔසු පාන වර්ග හදාගන්න හැටි දැනගන්න.

මෙම ලිපියෙන් ඔයාලට කියන්න යන්නේ ඔයාලගෙ අක්මාව පිරිසිදු කර දී බර අඩුකර දෙන පාන වර්ග කීපයක් නිවසේදීම සාදා ගත හැකි ආකාර කීපයක් ගැනයි.

1. වර්ණවත් පානය

මෙම පානය සාදා ගැනීමට ඔබට අවශ්‍ය වන දෑ

• ඛෙල් පේපර් ගෙඩියක් -ඉැකක චැචචැර
• කැරට් අල තුනක්
• සාමාන්‍ය ප්‍රමාණයේ පිපිඤ්ඤ ගෙඩියක්
• ලෙමන් භාගයක්
• ඇපල් ගෙඩියක්

මෙම පානය සකසා ගැනීමට අවශ්‍ය කරන දෑ එකට එකතු කර පානයක් සාදා ගන්න. එම සකසාගත් පානයේ ප්‍රතිඔක්සිකාරක නැතිවී යාමට පෙර ඔබ එය සකසා ගත් විගසම පානය කලයුතු වේ. ඔබගේ අක්මාව පිරිසිදු කර ගැනීමට ඔබ මෙම පානය සකසා වීදුරු කිහිපයක් දිනකට කිහිප වතාවක් පානය කරන්න.

2. හරිත තේ පානය

මෙම පානය සාදා ගැනීමට ඔබට අවශ්‍ය වන දෑ

• හරිත තේ කෝප්ප භාගයක්
• ලෙමන් භාගයකින් සාදාගත් ලෙමන් පානයක්
• බිලෙන්ඩර් කරගත් කෙසෙල් ගෙඩියක්

මෙම පානය සකසා ගැනීමට අවශ්‍ය කරන දෑ එකට එකතු කර පානයක් සාදා ගෙන පානය කරන්න.

3. කහ පානය

මෙම පානය සාදා ගැනීමට ඔබට අවශ්‍ය වන දෑ
• කහ තේ හැදි භාගයක්
• ඉගුරු කැබැල්ලක්
• ලෙමන් භාගයකින් සාදාගත් ලෙමන් පානයක්
• ජලය කෝප්ප භාගයක්

මෙම පානය සකසා ගැනීමට අවශ්‍ය කරන දෑ එකට එකතු කර පානයක් සාදා ගෙන පානය කරන්න.

මේ ආකාරයට සාදා ගත් පනයන් පානය කිරීමෙන් ඔබට ඔබගේ අරමුණ ඉතාමත් ලෙහෙසියෙන් ඉටු කරගැනීමට හැකි වනු ඇත.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About lanka.ayuruweda

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment