.

ඔබේ සහකරුවාට හෝ සහකාරියට කවදාවත් මේ දේවල් නම් කරන්න එපා.

Loading...

ඔබේ සහකරුවාට හෝ සහකාරියට කවදාවත් මේ දේවල් නම් කරන්න එපා.


හොද සහකරුවෙක් හෝ සහකාරියක් වීමටනම් ඔහු හෝ ඇය තුල හොද ගුණාංග තිබිය යුතුයි. හොද සහකරුවෙක් හෝ සහකාරියක් වීමට නොකල යුතු දෑ කීපයක් තියනවා. අපි මේ ලිපියෙන් කියන්න යන්නේ ඒ නොකල යුතු දේවල් මොනවද කියලා කියන්න එක. ඔයාලා කවදාවත් ඒ දේවල් නම් කරන්න එපා.

හොද සහකරුවෙක් හෝ සහකාරියක් වීමටනම් ඔහු හෝ ඇය නොකල යුතු දෑ
• සහකරුවාගේ හෝ සහකාරියගේ සිහින අවතක්සේරු නොකල යුතුය.
• ඔවුන් විසින් ඔබගේ අඩුපාඩු මතක් නොකල යුතුය.
• ප්‍රසිද්ධියේ ඔබව විවේචනය නොකල යුතුය.
• ඔබගේ ලෝකය පාලනය නොකල යුතුය.
• ඔබගෙන් පළිගැනීමේ චේතනාවක් නොතිබිය යුතුය.
• ඔබගේ නිදහසට බලපෑම් නොකල යුතුය.
• ඔබගේ හැගීම් වලට තැකීමක් නොදැක්වීම නොකල යුතුය.
• ඔබව අවාසනාවන්ත තත්වයකට පත් නොකල යුතුය.
• ඔබව අනාරක්ෂිතයි යන හැගීම ඔබට ලබා නොදිය යුතුය.
• ඔබගේ ක්‍රියාවන්ට විරුද්ධ නොවිය යුතුය.
• ඔබ දෙදෙනාගේ රහස් පිටතට නොදිය යුතුය.
• ඔබට වඩා ඔහු හෝ ඇය අංගසම්පුර්ණයි යන හැගීම නොතිබිය යුතුය.
• ඔබව අවිශ්වාස නොකල යුතුය.
• ඔබට අනවශ්‍ය ආකාරයෙන් විහිළු නොකල යුතුය.
• ඔබ දෙදෙනාගේ ප්‍රශ්ණ වෙනුවෙන් ඔබට බැන නොවැදිය යුතුය.
• ඔබගේ සිත රිද්දවීම නැවැත්විය යුතුය.
• ඔබ නරකයි යන හැගීම ඔබට නොදිය යුතුය.
• ඔබගේ ආදරය ඔප්පු කිරීමට බල නොකල යුතුය

ඔබගේ සහකරුවා හෝ සහකාරියත් මේවා කරනවාද කියා සැලකිලිමත් වන්න


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About lanka.ayuruweda

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment