.

පච්ච කොටනවානම් මේ ගැන සැලකිලිමත් වන්න නැත්නම් ඔත් පිළිකාවකට ගොදුරුවෙන්න පුළුවන්.

Loading...

පච්ච කොටනවානම් මේ ගැන සැලකිලිමත් වන්න නැත්නම් ඔත් පිළිකාවකට ගොදුරුවෙන්න පුළුවන්.

පච්ච සඳහා වූ වර්ණක වලින් පිළිකා ඇති කරයි…….

බොහෝ කාලයකට පෙර ඇමරිකාවේ සහ අනෙක් බටහිර රටවල් වල පච්ච සඳහා වැඩි ප්‍රවණතාවයක් ඇති වී ඇති වර්තමානය වනවිට ලොව පුරා විශේෂයෙන්ම තරුණ ප්‍රජාව තුල පච්ච කෙටීම නව විලාසිතාවක් බවට පත්වී ඇත.

නමුත්, මෙම විශේෂිත පච්ච වර්ණක අනිසි ලෙස භාවිතයෙන් සිරුරට ප්‍රධාන වශයෙන් බිහිසුණු බලපෑම් ඇති කරන බවත් සමහර වර්ණක ශරීරයේ ඉදිමුම් ඇති කරන බවත් අධ්‍යන කිහිපයක් තුලින් නිර්දේශ කර ඇත.

නැනෝ පරිමාවක පච්චයකින් වුවද මිනිසාගේ ලේ, වකුගඩු හරහා පිලිහාවට හානි සිදුකල හැකි මෙයින් ශරීර ශක්තිය අඩුකරන බවත් බ්‍රිතාන්‍යයේ මහා සෞඛ්‍ය සංවිධානයේ විශේෂ පරීක්ෂවරු විසින් හෙළිදරවු කරගෙන ඇත.

රතු හා නිල් වර්ණක වලින් ඇති විය හැකි උවදුරු
මෙම පච්ච වර්ණකයන් වල පිළිකා ඇති කරන කොබෝල් සහ රසදිය ඇතුළු බොහෝ රසයනක ද්‍රව්‍ය අඩංගු බව බ්‍රිතාන්‍යයේ හා ඩෙමාකයේ විසින් සොයා ගෙන ඇත. මෙයින් රතු වර්ණක වල රසදිය අඩංගු බවත් කොළ සහ නිල වර්ණක වල කොබෝල් අඩංගු බවත් පෙන්නුම් කරයි.

මෙය සෞඛ්‍ය අවදානම නිසා මෙම ගැටළු කළමනාකරණය කර නිසි වර්ණක සුදුසු ලෙස යොදා ගනිමින් ප්‍රයෝජනය ගැනීමට යොමුකිරීමට මෙම පර්යේෂකවරුන් බ්‍රිතාන්‍ය පුහුණු පදනම වෙතින් ඉල්ලා සිටි.

කළු වර්ණක වලින් ඇති විය හැකි උවදුරු
කොපන්ගන් හි ආචාර්ය ගොරිනා සේරුයා විසින් යුරෝපයේ භාවිතා කරන වර්ණක වලින් 21 න් 13 කම පිලිකාකාරක අඩංගු බව සොයාගෙන ඇති අතර බ්‍රිතාන්‍යයේ කල පර්යේෂණයකට අනුව කළු වර්ණක නිෂ්පාදනය කරන්නේ බෙන්සොපිරෙන් නම් පිළිකාරයකින් බවත් සතුන් යොදා ගනිමින් කල අත්හදා බැලීම් වලින් මෙය තහවුරු කර ඇත.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment