.

මෙන්න කොල්ලෝ කෙල්ලෝ දැනගත යුතු ලිංගික එක්වීම් ඉරියව් 10 ය මේවා දන්නේ නැත්තම් අදවත් දැනගන්න.

Loading...

මෙන්න කොල්ලෝ කෙල්ලෝ දැනගත යුතු ලිංගික එක්වීම් ඉරියව් 10 ය මේවා දන්නේ නැත්තම් අදවත් දැනගන්න.

තෘප්තිමත් ලිංගික එක්වීමක් යනු මානසික අවපීඩනය පමණක් නෙවෙයි විවිධ කායික රෝගවලටද සහනයක් බව බොහෝ දෙනා නොදන්නා කරුණක්. විශේෂයෙන්ම කැලරි දහනය සඳහා එයින් ලැබෙන්නේ මහත් පිටුවහලක්. පහත දැක්වෙන්නේ වඩා හොඳින් සිරුරේ කැලරි දහනය කරවන ලිංගික එක්වීම් ඉරියව් කිහිපයක්.

අමුත්තා (The Visitor)


තට්ටම් ප්‍රදේශයේ මෙන්ම පාදවල මස් පිඩුවල ක්‍රියාකාරීත්වයට උදව් කරන මෙම ඉරියව්වෙන් මිනිත්තුවකට කැලරි 51ක් පමණ දහනය වන බව කියැවෙනවා.

දණ ගැසීම (The Kneel)


මෙහිදී ක්‍රියාකාරී වන්නේ කලවා වල මාංශ පේශි සහ නිසදිය පේශියි (gluteal muscles).මිනිත්තුවකට කැලරි 55ක් පමණ දහනය වන බව පැවසෙනවා.

අල්ලා ගැනීම (The Grip)


දෙපා, දෑත්, තට්ටම්වල මෙන්ම උදරයේ මාංශ පේශීන්වල ක්‍රියාකාරිත්වය මෙයින් සිදුවන අතර මිනිත්තුවකට කැලරි 62ක් පමණ දහනය කරවීමට මෙම ඉරියව්වට හැකි බව පැවසෙනවා.

නගුල (The Plough)


දෙපා, දෑත්, තට්ටම්වල මෙන්ම උදරයේ මාංශ පේශීන්වල ක්‍රියාකාරිත්වය මෙයින් සිදුවන අතර මිනිත්තුවකට කැලරි 64ක් පමණ දහනය කරවීමට මෙම ඉරියව්වට හැකි බව පැවසෙනවා.

ඩොල්ෆින් (The Dolphin)


දෙපා, දෑත්, තට්ටම්හි මාංශ පේශීන්වල ක්‍රියාකාරිත්වය මෙයින් සිදුවන අතර මිනිත්තුවකට කැලරි 65ක් පමණ දහනය කරවීමට මෙම ඉරියව්වට හැකි බව පැවසෙනවා.

සමතුලිත කිරීම (The Balancing Act)


දෙපාවල සහ උදරය ප්‍රදේශයේ මාංශ පේශීන්වල ක්‍රියාකාරිත්වය මෙයින් සිදුවන අතර මිනිත්තුවකට කැලරි 53ක් පමණ දහනය කරවීමට මෙම ඉරියව්වට හැකි බව පැවසෙනවා.

ලාලිත්‍යය (The Ascent in to Passion)



මෙහිදී ක්‍රියාකාරී වන්නේ දෑත්, දෙපා, යටිපතුල්වල මාංශ පේශි සහ නිසදිය පේශියි (gluteal muscles).මිනිත්තුවකට කැලරි 67ක් පමණ දහනය වන බව පැවසෙනවා.

ආලිංගනය (The Clasp)


මෙහිදී ක්‍රියාකාරී වන්නේ කළවාවල සහ පසුපස ප්‍රදේශයේ මාංශ පෙශීනුයි .මිනිත්තුවකට කැලරි 68ක් පමණ දහනය වන බව පැවසෙනවා.

උරහිස (The Shoulder) 


දෙපා, පිට, තට්ටම් හා උදර ප්‍රදේශයේ  මාංශ පේශීන්වල ක්‍රියාකාරිත්වය මෙයින් සිදුවන අතර මිනිත්තුවකට කැලරි 71ක් පමණ දහනය කරවීමට මෙම ඉරියව්වට හැකි බව පැවසෙනවා.

පාලම (The Bridge)


දෙපා, යටිපතුල් , තට්ටම්වල පේශීන්වල ක්‍රියාකාරිත්වය මෙයින් සිදුවන අතර මිනිත්තුවකට කැලරි 59ක් පමණ දහනය කරවීමට මෙම ඉරියව්වට හැකි බව පැවසෙනවා



අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment