.

රෝස මලක් වගේ ලස්සන සුසිනිදු පැහැපත් මුහුණකට ෆෙස් පැක් එකක් ගෙදරදීම හදමු

Loading...

රෝස මලක් වගේ ලස්සන සුසිනිදු පැහැපත් මුහුණකට ෆෙස් පැක් එකක් ගෙදරදීම හදමු.

 ලෝකයේ රෑපලාවන්ය පිළිබඳ සොයා යෙමේ දී අතීතයේ බිසෝවරුන්ගේ ආයුර්වේද උපදේශකයන් ඔවුන්ගේ බිසෝවරැන් වෙනුවෙන් විශේෂ රහස් රූපලාවණ්ය ක්‍රම සහ ආලේපන සොයන්න උත්සාහ කලහ. ඒ අතරින් ඔවුන් විශේෂ මලක්  ලඟ සහ මී පැණි ලඟ නතර වුණි. මේ දෙකෙහිම ඇත්මේ මහ පුදුමාකාර බැඳිමකි.මලක ස්වාභාවික සුන්දරත්වයක ජාන තැන්පත්වෙලා තිබේ. මලක පෙති වල මෙන්ම පරාගධානියේත් මේ පුදුමාකාර ගුණ තැන්පත් වී තිබේ. ස්වාභාවික පැහැයත් මටසිලිටි බවත් ආකර්ෂණිය සුවදත් ස්වාභාවික පරිසරයේ උෂ්ණත්වයට මුහූණ දෙන රසායන ද්ව්යත් මල්වල අඩංගුව තිබේ. එයිනුත් අතිවිශේෂ මල් වර්ග දෙකක මේ ගුණ අසීමිතව තැන්පත් වෙලා තියෙනවා. එක මලක් තමයි රෝස මල අනිත් මල සපත්තු මල ඉතින් ඉන්දියාව දකුණු කොරියාවේත් කාන්තාවන් සම පැහැපත් සහ සුසුණිදු කර ගැනිමට මේ මල් භාවිතා කරමින් ආලේපන වර්ග සකසා ගන්නා ලදී. 
රෝස සහ හයිබිස්කස් ෆ්ලවර් ෆෙස් පැක් එක සාදා ගන්න අවශ්‍ය දැ.. 

1. රතු සපත්තු මල් 40ක්. මේ මල් වල මනිපත්ර කොටස ඉවත් කර මලේ ඉතුරැ සියුම් කොටස් ගන්න.

2. රෝස  පැහැගත්  රෝස මල්  12ක්. මනිපත්ර ඉවත් කර ඉතිරි සියල්ලම ආලේපනය සදහා ගන්න. පෙති වෙන් කරන්න. 

3. සෆ්රෝන් තේ හැඳි කාලක් 

4. මුදවපු කිරි මේස හැදි එකක් 

සාදාගන්නා ආකාරය 

    මල් වල පෙති සහ මැද කොටස ගලවා මැල්ලුමක් ලියන ආකාරයට සිහින් ව ලියන්න. සෆ්රන් ටික ගෙන එයට උණුවතුර තේ හැදි එකක් දමා ටික විලාවක් තබන්න. (ලස්සන කහ පාටක් එනතුරැ) ඉන් පසු පිරිසිදු කුඩා වන්ගෙඩියක් ගෙන අඔරා ගන්න. බ්ලෙන්ඩර් කරන්න එපා. මේසේ කොටා ගත් මල් පේස්ට් එකට මුදවපු කිරි මේස හැන්දක් සහ සෆ්රන් වතුර දමා හොදින් මිශ්‍ර කර ටික විලාවක් තියන්න. පසුව පිරිසිදු කර ගත් මුහුණ මත මෙම ආලේපය ගල්වා විනාඩි 40කට පසු සීතල ජලයෙන් සෝදාගෙන මොයිස්චරයිසින් ක්‍රිම් එකක් ගල්වන්න. මෙම සත්කාරය සතියකට වතාවක් කර වෙනස අත් විදින්න...


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment