.

මෙ ආහාර වර්ග ඔබත් ගන්නවානම් මහත් වෙන එක අහාන්න දෙයක් නෙවෙයි

Loading...

මෙ ආහාර වර්ග ඔබත් ගන්නවානම් මහත් වෙන එක අහාන්න දෙයක් නෙවෙයි

අධික ලෙස ශරීරය තරබාරු වීම ලෝක ජනතාවම මුහුණ පා සිටින පොදු ගැටළුවක් බවට පත්ව තිඛෙනවා. තරබාරුකම හේතුවෙන් නොයෙකුත් බරපතල රෝගී තත්වයන් ඇති වෙන නිසාවෙන්ම තමයි ඔබ දැනගෙන සිටිය යුතු වෙන්නේ ශරීරය මහත් කරනු ලබන එම ආහාරයන් මොනවාද කියා. මෙහිදී ඔබට දැනගැනීමට හැකියාව තිඛෙනවා එවැනි ආහාරයන් 5ක් පිලිබදව? ඇසටයඑ කදිි ල ඇසටයඑ කදිි ැංැරජසිැි 

1. කෘතීම රසකාරක  

(regular soda)  වලට වඩා (diet soda) වල අඩු වශයෙන් කැලරි සහ සීනි අන්තර්ගත වීම හේතුවෙන් ඒවා සෞඛ්‍යය සම්පන්නයි කිව නොහැකියි. මොකද කරනලද පර්යේෂණයන් මගින් සනාත වී තිඛෙනවා  (diet soda)  2කට හෝ ඊට වැඩියෙන් පානය කරන පුද්ගලයින්ගේ ඉග ප්‍රදේශය ාසැඑ ිදා් පානය නොකරන වුන්ගේ ඉග ප්‍රදේශයට වඩා කිහිප ගුනයකින්ම විශාල බව. මොකද එම පානයන් වල ශරීරය තරබාරු කරන කෘතීම රසකාරකයන් බහුලවම පවතිනවා. එම නිසා කෘතීම රසකාරකයන් පවතින ආහාරයන් සහ පානයන්ගෙන් වැලකී සිටින්න. එම ආහාරයන් වල ලේබලයන් පරික්ෂා කිරීමේදී ඔබට එය දැනගැනීමට හැකියාව තිඛෙනවා. ඇසටයඑ කදිි එර්සබැර

2. සුදු සීනි 

සුදු සීනි වල කැලරි බහුලවම පවතින නිසා එය හිතකර ආහාරයක් වෙන්නේ නැහැ. නමුත් සීනි වලට ඇබ්බැහි වුනු මිනිසුන්ගෙන් මේ ලෝකය පිරී පවතිනවා. රුධිරයේ වැඩි සීනි මට්ටමක් පවතින විට යම් ප්‍රාණවත් බවක් ඔබගෙන් දිස් වුනත් , රුධිරයේ සීනි මට්ටම පහත මට්ටමක පවතින විට ඔබේ ශරීරය ඉතාමත් වෙහෙසට පත් වූ එකක් බවට පත් වෙන අතර තව තවත් සීනි පරිභෝජනය කිරීම සදහා වැඩි ආසාවක් ඔබේ සිත තුල හට ගන්නවා. එහෙත් සීනි වල ඛනිජ ලවන සහ විටමින් කිසිවක් අන්තර්ගත වෙන්නේ නැහැ එහි පවතින්නේ ශරීරය තරබාරු කරන කැලරීස් පමණයි. 

3. අර්තාපල් 

මිනිසුන්ගේ ශරීර තරබාරු කිරීම සදහා වැඩි වශයෙන්ම වගකිවයුතු ආහාරයක් වශයෙන් අර්තාපල් හදුන්වන්න පුළුවන්. කරන ලද පර්යේෂණයන් හීදී අනාවරණය වී තිඛෙනවා එම ලැයිස්තුවේ ඉහලින්ම සිටින්නේ අර්තාපල් බව. තවද එම පර්යේෂණයන් වලදී සනාත වී තිඛෙනවා සියලුම අර්තාපල් වර්ගයන් ශරීරය තරබාරු කරන ස්වභාවයෙන් යුතු බව. ඉැකකහ ේඑ දෙදාි

4. චීස් 

චීස් වල ඉතාමත් බහුල වශයෙන් අන්තර්ගත වෙන මේදය ජීරණය කිරීමද ඉතාමත් අපහසු කාර්යයක් වෙනවා. ජීරණය මන්දගාමී වීම නිසා ශරීරයේ බර වැඩිවීමක් සිදු වෙන බව හොදින් මතක තබා ගන්න. මේදය ග්රෑම් එකක කැලරීස් 9ක් පමණ අඩංගු වෙන අතර  කාබෝහයිඩ්රේට් සහ ප්‍රෝටීන් අඩංගු වෙන්නේ 4ක් පමණයි. බදින ලද චීස් ශරීරය මහත් කරන ආහාරයන් අතර පෙරමුණේම පසු වෙන බවද හොදින් මතක තබා ගන්න. 

5. ඇල්කොහොල්

ශරීරයේ ඇති මේදය දහනය වීම ඇල්කොහොල් මගින් අවහිර කරනු ලබන අතර මේදය ශරීරය තුල රදාපවත්වා ගැනීමට සහ  මාංශ පේශීන් බිදහෙලීමට ක්‍රියාකරන (කෝටිසෝල්) හෝමනය වැඩි වශයෙන් නිදහස් කිරීමක් ඇල්කොහොල් මගින් සිදු කරනවා. මාංශ පේශීන් වලට සිදු වෙන හානිය නිසාවෙන් පරිවුර්තීය ක්‍රියාවලිය මන්දගාමී වීමක් සිදු වෙන අතර එය හේතුකොට ගෙන  ශරීරය මහත් වීම පහසුවෙන්ම සිදු වෙනවා. තවද මේදය දහනය කිරීම සදහා ක්‍රියා කරන පිරිමි හෝමනයක් වන ටෙස්ටෙස්ටරෝන් නිෂ්පාදනය පහත හෙලීමක් අලෝකොහෝල් පානය මගින් සිදු වෙන බවද හොදින් මතකයේ තබා ගන්න. 

ජීවිතයට අවධානම් තත්වයක් ඇති කරන තරබාරුකම පාලනය කරගැනීමට සහ තරබාරු කම ඇතිවීම වලක්වා ගැනීමට මෙම ලිපිය ඔබට ප්‍රයෝජනවත් වෙනු ඇතැයි කියා සිතනවා.



අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment