.

මුහුණේ ඇති සියලුම ලප කැළැල් මකා දමන විශ්මිත මෙ ස්වභාවික ප්‍රතිකාරය ඔබත් කරලා බලන්න.

Loading...

මුහුණේ ඇති සියලුම ලප කැළැල් මකා දමන විශ්මිත මෙ ස්වභාවික ප්‍රතිකාරය ඔබත් කරලා බලන්න.

තරුණ පෙනුම ආරක්ෂා කරගන්න අප කොපමණ උත්සහ කලත් , කුරුලෑ, කළු ලප, කැළැල් සහ රැලිවැටීම් නිසා අපි නොදැනුවත්වම අපේ මුහුණු අවලස්සන වෙනවා.
ීය්රු
අද නොදුටු ලෝකයෙන් අපි ඔබව දැනුවත් කරන්නේ, ඔබේ මුහුණේ ඇතිවී තිඛෙන සියලුම ලප කැළැල් මකා දැමීමේ සුවිශේෂී හැකියාවක් ඇති ස්වභාවික ප්‍රතිකාරයක් පිළිබඳවයි.
සම මත රුධිර සංසරණය උත්තේජනය කිරීමේ සුවිශේෂී හැකියාවක් මීපැණි වලට තිඛෙන නිසා, මෙම ප්‍රතිකාරයට ස්තූතිවන්ත වෙන්න මුහුණේ ඇතිවී තිඛෙන ලප කැළැල් පහසුවෙන්ම ඉවත් කරගන්නට ඔබට පුළුවන්.

අවශ්‍ය කරන ද්‍රව්‍ය

මීපැණි තේ හැඳි 1
සාදික්කා තේ හැඳි 1
නැවුම් ලෙමන් යුෂ තේ හැඳි 1
කුරුඳු තේ හැඳි 1

සකසාගන්නා ආකාරය

ඉහත සඳහන් සියලුම අමුද්‍රව්‍ය එකම බඳුනකට එකතුකොට, ආලේපනයක් සකසා ගන්න.
ඔබේ සම ඉතාමත්ම සංවේදී නම්, ලෙමන් යුෂ වලට ජලය ස්වල්පයක් එකතු කරගත්තාට වරදක් නැහැ. ආලේපනය ඝන කරගැනීමට අවශ්‍ය නම් මීපැණි ස්වල්පයක් වැඩියෙන් එකතු කරගන්න.
රුධිර වාහිනී පුළුල් කිරීමේ සුවිශේෂී ගුණාංගයක් මීපැණි වල තිඛෙන නිසා, ඔබේ සම මත ධමනි හා සම්බන්ධ යම් සමේ රෝගී තත්වයක් තිඛෙනවානම් මීපැණි භාවිතයෙන් වැළකී සිටින්න.
උපදෙස්
මුවේ සහ ඇස් වල නොගෑවෙන ලෙස මුළු මුහුණම ආවරණය වන පරිදි, මෙම මිශ්‍රණය මුහුණේ ආලේපකොට පැය භාගයක් පමණ තිඛෙන්නට ඉඩ හරින්න. ඔබේ සම ඉතාමත්ම සංවේදී නම්, එය මිනිත්තු 10කට පමණ සීමා කරන්න. පසුව උණුසුම් ජලයෙන් මුහුණ සෝදා ක්‍රීම් ස්වල්පයක් තවරා ගන්න.
මෙය මුහුණට පමණක් භාවිතා කරන සුවිශේෂී ප්‍රතිකාරයක් නිසා ශරීරයේ අනෙකුත් ස්ථානයන් සඳහා භාවිතා කරන්නට එපා.
මෙය ආලේපකල විට සම මත පොපියන බවක් දැනීම සාමාන්‍යය තත්වයක් එන අතර, එය මිනිත්තු 5ක් වැනි කාලයකදී අතුරුදහන්ව යනවා.
සතියකට දෙවතාවක් පමණ මෙම ප්‍රතිකාරය සිදුකරන විට ඔබ නොදැනුවත්වම ඔබේ මුහුණේ ඇති ලප කැළැල් ඉවත්ව යාවි.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment