.

මෙම අමුද්‍රව්‍ය තුන මිශ්‍ර කර මේ විශ්මිත ඔසුව හදාගත්තොත් කිසිම පිළිකාවකට බය වෙන්න ඕනේ නෑ.

Loading...

මෙම අමුද්‍රව්‍ය තුන මිශ්‍ර කර මේ විශ්මිත ඔසුව හදාගත්තොත් කිසිම පිළිකාවකට බය වෙන්න ඕනේ නෑ.

ඔබ මේ පහත සදහන් අමුද්‍රව්‍ය තුන දිනපතා පරිභෝජනය කලොත් කිසිම වර්ගයක පිළිකාවකට බය වෙන්න වුවමනා වෙන්නේ නෑ.

ඛෙහෙත් වට්ටෝරුව
ඔලිව් තෙල් තේ හැදි භාගයකට කහ තේ හැදි කාලක් එක්කරගෙන එයට හම්මිරිස් ස්වල්පයක් එක්කරගෙන හොදින් මිශ්‍ර කරගන්න.

ඔයාලට පුළුවන් මේක සැලඩ් එකකට එකතු කරගෙන ආහාරයට ගන්න. නැත්නම් පිසගන්නා ලද කෑමකට හෝ සුප් එකකට උනත් එකතු කරගන පුළුවන්. ඔයාලා මේක කෑම උයද්දි එකතු කරගන්නවානම් කෑම උයලා ඉවර වෙන කිට්ටුව මිශ්‍රණය එකතු කරගන්න මොකද මේ මිශ්‍රණය වැඩි වෙලාවක් පිසීම සිදු නොකල යුතු නිසා. ඔයාලා මේ මිශ්‍රණය මේ ආකාරයටම භාවිතා කරනවානම් මේ මිශ්‍රණය කෝප්පයකට දමා ජලය ස්වල්පයක් එක්කරගෙන භාවිතා කරන්න පුළුවන්.

ඇත්තටම මේ පිළිකාව සහ පිළිකා වර්ධනය නවතා දමන්නේ කෙසේද?

මේ මිශ්‍රණයේ තියන ප්‍රධානම අමුද්‍රව්‍ය තමයි කහ. කහ වලට තියනවා රෝග නිවාරන හැකියාවක්. කහ අනෙත් කිසිම ස්වාභාවික අමුද්‍රව්‍ය කට වඩා හොදින් ආසාදන සමග සටන් කරනවා.

පිළිකා අධ්‍යයනය මගින් ඔප්පු වෙලා තියනවා පුරස්ථි ග්‍රන්ථි වල, මොලයේ හා බඩ වැල් වල ආදියෙහි ඇතිවන පිළිකා වලින් මෙම කහ ඔබව ආරක්ෂා කරන බව.

නමුත් ඔබට කහ දිරවිමේදී ගැටළුවක් ඇති වේවි. එමනිසයි ඉඟුරු හා ගම්මිරිස් එකතු කරන්නේ, මේවාත් පිළිකා නසන්න උපකාර වෙනවා. ඒවගේම කහවල තියන බලය වැඩි කර දෙනවා.

ඔබත් පිළිකාවෙන් ආරක්ෂාවීමට මේ මිශ්‍රණය දිනපතා පරිභෝජනය කරන්න. මේ මිශ්‍රණය මගින් ඔබට කිසිම අතුරු ආබාදයක් ඇති වෙන්නේ නෑ.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

Loading...
Share on Google Plus

About lanka.ayuruweda

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment