.

අස්ථි වල වේදනාව නිට්ටාවටම සුව කරගන්න ඔලිව් තෙල් හා ලුණු වලින් මෙන්න මේ ඔසුව හදාගන්න.

Loading...

අස්ථි වල වේදනාව නිට්ටාවටම සුව කරගන්න ඔලිව් තෙල් හා ලුණු වලින් මෙන්න මේ ඔසුව හදාගන්න.

ලුණු සහ තෙල් ඖෂධීය මිශ්‍රණය..

ආලේප කිරීමෙන් පසුව වසර ගනනාවකට ඛෙල්ලේ, අස්ථි වල වේදනාව නොදැනේ

ඛෙල්ලේ, අස්ථි වල වේදනාව ඉතාමත් බරපතල තත්වයක් වුවත් එයට සුවය ලබා දෙන්න පුළුවන්. මේ පුදුමාකාර ඛෙහෙත් වට්ටෝරුව සාදා එය ආලේප කලොත් ඔබගේ වේදනාව අවුරුදු කිහිපයකට පහව යාවි.

මේ ඛෙහෙත් වට්ටෝරුවෙන් කියන්නේ ඛෙල්ලේ සම්බාහනයක් සිදු කිරීමට මිශ්‍රණයක් සාදා ගන්නා ආකාරයයි. එයට භාවිතා කරන්නේ ලුණු සහ එළවළු තෙල්. ( මේ සදහා මුහුදු ලුණු භාවිතයට ගත හැකිවේ.)

ඔබට මේ මිශ්‍රණය සාදා ගැනීමට අවශ්‍ය වන්නේ සුරියකාන්ත තෙල් හෝ ඔලිව් තෙල් මේස හැදි 20 ක් සහ ලුණු මේස හැදි 10 ක් පමණයි.

සාදාගන්නා ආකාරය
පළමුව වීදුරු බෝතලයක් ගෙන එයට ඉහත සදහන් කල අමුද්‍රව්‍ය දමා ඉතා හොදින් වසන්න. ඉන් පසුව ඔබට දින කිහිපයකට පසුව එම මිශ්‍රණය භාවිතයට ගත හැකිය.

භාවිතා කරන ආකාරය
වේදනාකාරී ස්ථානයේ මෙම තෙල් ගල්වා සෑම උදෑසනකම සම්භාහනය කරන්න. පළමු සම්භාහනය සිදු කිරීමේදී විනාඩි තුනක් හෝ හතරක් සිදු කරන්න. ඉන් පසුව ඊලග උදෑසන මෙය සිදු කිරීමේදී තවත් වැඩිපුර විනාඩි තුනක් හෝ හතරක් දික් කරන්න. මේ ආකාරයට ඔබ විනාඩි විස්සක් දක්වා අවසානයේදී සිදු කරන්න. සම්භාහනය සිදු කර අවසන් වූ පසු තෙත් තුවායක් ගෙන එම ස්ථානය පිසගන්න.

මෙම සත්කාරයෙන් සමට අසාමාන්‍ය උද්වීපනයක් සිදු විය හැකි බැවින් ඔබ එම ස්ථානය වියලි රෙදි කැබැල්ලකින් පිසදාගෙන බේබි පවුඩර් යෙදිය යුතුය.

දින දහයක පමණ සත්කාරයකින් පසුව කාටිලේජ හා අස්ථි පටක සුව වී ලේ ගමනා ගමනය හා පේෂී පටක වර්ධනයට උත්තේජයක් ඇති වේ.

තවද මෙමගින් හිසරදය නැතිකර දමා පෙනීම වැඩිකර දී කොදු ඇට පෙලෙහි ලේ ගමනාගමනය වැඩිකර දෙනවා. මෙය සිදුවන්නේ පරිවෘත්තීය ක්‍රියාවලිය නැවත සාමාන්‍යකරණය වීමෙන් නිසා විෂ නැතිවී යාම නිසයි.

මෙම ප්‍රතිකාරය සිදු කිරීමේදී ක්ලාන්තය හා නිදිමත ගතිය ඇතිවීමට ඉඩ ඇත. නමුත් මෙය නිතර සිදුවන දෙයක් නොවේ. මෙම ප්‍රතිකාරයෙන් වෙනත් අතුරු ආබාධ ඇති නොවන අතර ප්‍රතිඵල ඉතාමත් පුදුමාකාරයි.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About lanka.ayuruweda

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment