.

සුදු කොන්ඩේ කළු කරන, ඇස් පෙනීමද දියුණු කරන විශ්මිත දිව්‍යමය පානය තනා ගන්නා හැටි

Loading...

සුදු කොන්ඩේ කළු කරන, ඇස් පෙනීමද දියුණු කරන විශ්මිත දිව්‍යමය පානය තනා ගන්නා හැටි.

අපි සාමාන්‍යයෙන් අසා තියෙන්නේ කොණ්ඩෙට ගාන ආලේප ගැන. එහෙත් කොන්ඩේ නිරෝගිකම උදෙසා සග සුදු කොන්ඩේ කළු කරන පානයක් ගැන අසා තියේද ? නිසැකවම ඔයාල අසා නැතුව ඇති. ඇත්තටම ගෙදරදීම හදන්න පුළුවන් පානයකින් කොන්ඩේ කළු කරන්න පුළුවන් කියල කිවුවොත් ඔයාලා පුදුම වෙනවා නිසැකයි. නමුත් එසේ කරන්න පුළුවන් කියලා අද ලිපිය කියෙව්වොත් ඔයාලට තේරෙයි.

එපමණක් ම නොවෙයි. මෙම පානය මගින් ඔයාලගේ සම සුමුදු කරනවා. ඇස් පෙනීම ද දියුණු කරනවා. මෙම විශ්මිත දේවල් කරන්න පුළුවන්.

පානය හදන්න අවශ්‍ය වෙන්නේ

1. හණ තෙල් කුඩා කෝප්ප 1ක්
2. සුදුළුනු බිකි 4ක්
3. මද්‍යම ප්‍රමාණයේ ලෙමන් ගෙඩි 4ක්
4. පිරිසිදු මි පැණි කිලෝ ග්රෑම් 1



හදන විදිය

සියල්ලම බ්ලෙන්ඩරයට දමා මිශ්‍ර කරගන්න. ලෙමන් එක් වරකට ගෙඩි 2ක් බැගින් ගෙඩි හතරම පොතු හැර එකතු කරන්න.

හොදින් සකස්කර ගත මෙම මිශ්‍රණය විදුරු බෝතලයක දමා හොදින් මුදියකින් වසා ගන්න.

සැම ආහාරයකටම පැය භාගයකටම කලින් මෙයින් එක මේස හැන්දක් පානය කරන්න. මතක ඇතිව ලි වලින් හදලා තියෙන හැන්දක් පාවිච්චි කරන්න. යකඩ හැන්දක් පාවිච්චි කරන්න එපා. අඩුම ගන්නේ දවසට තුන් වරක්වත් මෙම විශ්මිත පානය පානය කරන්න.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment