.

නිල්බෙරි ඔබත් ආහාරයට ගන්න පුරුදු වුනොත් වාසි ගොඩයි ලෙඩ රෝග රැසකින් බේරිලා ඉන්න මේ ලිපිය කියවන්න.

Loading...

නිල්බෙරි ඔබත් ආහාරයට ගන්න පුරුදු වුනොත් වාසි ගොඩයි ලෙඩ රෝග රැසකින් බේරිලා ඉන්න මේ ලිපිය කියවන්න.

ඉතා බලවත් ප්රිතිඔක්සිකාරයන් අඩංගුවෙන පළතුරකි. වයසට යාම අවම කර ඇස් පෙනීම ආරක්ෂා කරයි. පිළිකා වල මුල් අවධියේ ඇතිවීම් අවම කරයි. ප්රනබල සුවකිරීමේ ගුණ ඇත. යුෂය මඟින් රක්තහීනතාවයට විශිෂ්ඨ ප්රීතිඵල ලබා ගන්න පුළුවන්. 

ඔබට නිරෝගීමත් වී බර අඩුකර ගැනීමට අවශ්යර නම්, අනිවාර්යසයෙන්ම නිල් බෙරි ඔබේ ආහාර රටාවට එකතු කර ගන්න. අක්මාව පිරිසුදු කර රුධීර නාල වල මේදය තැන්පත්වීම අවම කරයි. පරිබෝජයෙන් ඔබට අත්වෙන වාසි එමටයි. 

බර අඩු කිරීමට උපකාරී වෙනසේම, හෘදයේ සෞඛ්යටත් රැක දෙයි. කැලරි අඩු ආහාර සමග ගැනීම මඟින් නිල් බෙරි වල වාසි වැඩියෙන් අත්කර ගන්න පුළුවන්. නිල් බෙරි වල ඇති රහස වන්නේ අන්තර්ගතවෙන විශිෂ්ඨ ප්රතතිඔක්සිකාරකයන්ය. පරිවෘත්තීය ක්රිේයාවලිය ක්ර්මවත් කරයි. 

ඔසප් සමයේ ඇතිවෙන වේදනාවන්ට සහනයක් දේ. රුධීර පීඩනය පාලනය කරයි. තේකක් වශයෙන් පානය කිරීමෙන් උගුරේ අමාරු හා ආසාදනයන්ට හොඳ සහනයක් අත්කර ගන්න පුළුවන්. අකලට වයසට යාම අවම කරයි. රුධීර සංසරණය හා බැඳුණු ගැටළු වලට සහනය දේ. මතක ශක්තිය වැඩි කර මොළයේ ක්රිෂයාකාරීත්වය වැඩි කරයි.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment