.

කෝමාරිකා යුෂ සහ එහි ඇති විශ්මයජනක රහස් මෙන්න.රෝග රැසකට කදිම ඔසුවකි.

Loading...

කෝමාරිකා යුෂ සහ එහි ඇති විශ්මයජනක රහස් මෙන්න.රෝග රැසකට කදිම ඔසුවකි.

ලංකාවේ සෑම ගෙවත්තකින්ම පහසුවෙන්ම කෝමාරිකා පලැටිය සොයා ගැනීමට හැකියාව තිඛෙනවා. බොහෝ දෙනෙක් අතර එය ජනප්‍රිය වී තිඛෙන්නේ සමෙහි තෙතගතිය ආරක්ෂා කරගැනීම සදහා භාවිතා කරන ඔසුවක් හැටියටයි. අන්න එම හේතුව නිසා තමයි රූපලාවන්‍යය පිලිබද වූ නොයෙකුත් නිෂ්පාදනයන් සදහාද වැඩි වශයෙන් කෝමාරිකා භාවිතා කරන්නේ. ලොව සුන්දරම යුවතිය වශයෙන් අතීතයේ නම් දරා සිටි ක්ලියෝපැට්‍රාගේ සුන්දරත්වයේ රහස වශයෙන් වැඩි දෙනෙක් දැන සිටින්නේ ඒ එළු කිරි බවයි. නමුත් ඉතාමත්ම සුළු පිරිසක් තමයි ඒ අතර කෝමාරිකාද ඇති  බව දැනසිටින්නේ. සම සුන්දර කරගැනීමට අමතරව බොහොමයක් වූ සෞඛ්‍යය ප්‍රතිලාභයන් ඉන් ලබා ගැනීමටද හැකියාව තිඛෙනවා. මේ ලිපියෙන් ඔබ දැනුවත් කරන්නේ එවැනි කරුණු කිහිපයක් පිලිබදවයි.  මිැි දෙ ්කදැ ඩැර් ල ිනසබ ටකදඅ  

ශරීරයේ බර අඩුකරගැනීමට උපකාරී වෙනවා. 

හිසෙහි සහ සමෙහි ඇති සෛල වලට පෝෂකයන් සැපයීම සදහා ක්‍රියාකරන්නේ කෝමාරිකා වල ඇතුලත් වෙන (කලජන්) කියන කොටසයි. පහසුවෙන් ජීරණය නොවෙන එම කොටස ජීරණය වීම සදහා වැඩි ශක්ති ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. එහි ප්‍රතිපලයක් වශයෙන් ශරීරයේ බර වැඩි වශයෙන් අඩු වීමක් සිදු වෙනවා. ශරීරයේ බර අඩු කරගැනීම සදහා නොයෙකුත් ක්‍රමයන් අත්හදා බලනු ලැබූ ඔබ මෙම ක්‍රම වේදයත් එක් වරක් හෝ අත්හදා බලා වෙනස වටහා ගන්න. ාස්ඉැඑසජ එරු්එපැබඑි

ප්‍රතිශක්තීකරණ පද්ධතිය වැඩිදියුණු වීම.

කෝමාරිකා යුෂ වල අන්තර්ගත ප්‍රතිඔක්සිකාරකයන් දවස පුරාම ඔබේ ශරීරය ආරක්ෂා කරගැනීම සදහා ප්‍රතිශක්තීකරණ පද්ධතියට අවශ්‍ය කරන ශක්තිය ලබා දෙනවා. තවද ප්‍රතිශක්තීකරණ පද්ධතියේ ක්‍රියාකාරීත්වයන් විධිමත් කිරීමක්ද එම යුෂ මගින් සිදු කරනවා.  ්කදැ ඩැර් එරු්එපැබඑ

මලබද්ධයට ප්‍රතිකාර කිරීම.

මලබද්ධය කියන රෝගී තත්වයෙන් පෙලෙන අයට හැකියාව තිඛෙනවා කෝමාරිකා යුෂ පානය කොට මිනිත්තු 10ක් පමණ රැදී සිට එහි විශ්මිත ප්‍රතිපලයන් ලබා ගැනීමට. බඩවැල් වල සංචලනයටද මෙම කෝමාරිකා යුෂ උපකාරී වෙන නිසා බොහෝ කාලයක් පැවති මලබද්ධය කියන රෝගී තත්වයද සුව කරගැනීමට ඉන් හැකියාව තිඛෙනවා.  මෙම කෝමාරිකා යුෂ වැඩි වශයෙන් පානය කිරීමෙන් ඔබ වැලකිය යුතු වෙනවා මොකද ඒ හේතුවෙන් මහබඩවැලේ බිත්ති වලට හානි වීමට හැකියාවක් තිඛෙනවා. 

ප්‍රදාහය කියන තත්වය සුව කරගැනීම. 

ප්‍රදාහය කියන තත්වය සමනය කිරීමට සමත් දෑ 10ක් පමණ කෝමාරිකා  වල අන්තර්ගත වෙන බවද ආතරයිටිස් (සන්ධිප්‍රදාහය) රෝගයෙන් පීඩා විදින රෝගීන් සදහාත් ඒවා ්කදැ ඩැර් 

දියවැඩියාවට හොද ප්‍රතිකාරයක්. 

එක දිගට මාස 3ක් පමණ කෝමාරිකා යුෂ භාවිතා කිරීමෙන් රුධිරයේ සීනි මට්ටම අවම කරගැනීමට හැකියාව තිඛෙන බව සොයා ගෙන තිඛෙනවා. දියවැඩියාව පාලනය කරනවාට අමතරව එමගින් රුධිර   සන්සරණයද  වැඩි කරන බව වැඩි දුරටත් සොයා ගෙන තිඛෙනවා. 

සුන්දර සමක් ලබා ගැනීම.

සම වයසට යෑම වලක්වන (කලජන්) කෝමාරිකා යුෂ වල ඇතුලත් වෙනවා. සම වයසට යෑම වලක්වන පෝෂක පදාර්ථයන් සමට ලබා දීමට (කලජන්) සමත් වෙනවා. ඒවගේම කැපීම සහ පිලිස්සීම සදහා වූ ප්‍රතිකාරයක් වශයෙන්ද කෝමාරිකා යුෂ භාවිතා කරන්නට පුළුවන්. 



අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment