.

ඔබගේ හිසකෙස් ගිලිහී යෑම සදහටම නවත්වා ගන්න මේ අත්දුටු ප්‍රතිකාරය කරලා බලන්න.

Loading...

ඔබගේ හිසකෙස් ගිලිහී යෑම සදහටම නවත්වා ගන්න මේ අත්දුටු ප්‍රතිකාරය කරලා බලන්න.

මෙමෙ ලිපියෙන් කියන්න යන්නේ ඔබට ඔබගේ වර්ධනය නොවන හිසකෙස් නැවතත් ඔබට වුවමනා ආකාරයට වර්ධනය කරගැනීමට හැකි ඉතාමත් සරල ආකාරයක් ගැනයි. මෙහි විශේෂය වන්නේ මෙම ක්‍රියාවලිය සිදු කිරීමට ඉතාමත් සරලව සපයාගත හැකි එක් අමුද්‍රව්‍යක් පමණක් අවශ්‍ය වීමයි.

ඔබට මෙම සත්කාරය කරගැනීමට අවශ්‍ය වන්නේ එඬරු තෙල් පමණි. එඬරු තෙල් වල විටමින් ෑ, ඛණිජ ලවණ, ප්‍රෝටීන අතුලත් වෙනවා. ඒ වගේම මේ එඬරු තෙල් වල බැක්ටීරියා නාශක ගුණයක් සහ දිලීර නාශක ගුණයන්ගෙන්ද යුක්ත වෙනවා. එඬරු තෙල් වල ඔමෙගා 9 මේද අම්ලය ඇතිනිසා හිසකෙස් නැවත වර්ධණයට අවශ්‍ය කරන පෝශණයන් නැවත උත්තේජනය කර දෙනවා. එමගින් ඔබේ හිසකෙස් පමණක් නෙවෙයි ඔබට ඔබේ ඇහි බැම සහ ඇස්පිහාටු වුවද නැවත වර්ධනය කරගන්න පුළුවන්.

මෙමෙ එඬරු තෙල් ඔබගේ හිසකෙස් ගැඔුරටම ගමන් කර ඔබගේ වර්ධනය වූ හිසකෙස් රැක දෙනවා, එසේම වර්ධනය නොවූ හිසකෙස් නැවත වර්ධනය කර දෙනවා.

මෙය සිදු කරන ආකාරය
ඔබට නැවතත් ඔබගේ හිසකෙස් ලබා ගැනීමට කල යුත්තේ පිරිසිදු රෙදි කැබැල්ලක් එඬරු තෙල් වලින් හොදින් පොගවා ඔබගේ හිසකෙස් නැති ස්ථාන වල සැලකිය යුතු වාර ප්‍රමාණයක් ආලේප කිරීමයි. වඩාත් යහපහ් ප්‍රතිථල සදහා මෙය අවම වශයෙන් සතියකට වාර තුනක් වත් සිදු කල යුතුයි. ඔබේ හිසකෙස් වර්ධණය වෙන තෙක් මෙය නොකඩාවා සිදුකරන්න.

ඔබට මෙම ක්‍රමය සිදු කිරිම්න් පසු ඔබේ පීඩා කාරීතත්වය මගහරවා ගැනීමට හැකිවේවි

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About lanka.ayuruweda

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment