.

කුරුඳු වල තියෙන මෙ රහස් දන්නේ කවුද? රෝග රැසකට ගුණ දෙන විශ්මිත ඔසුවක් කුරුඳු

Loading...

කුරුඳු වල තියෙන මෙ රහස් දන්නේ කවුද? රෝග රැසකට ගුණ දෙන විශ්මිත ඔසුවක් කුරුඳු 

අඩු රුධිර පීඩනයෙන් පෙලෙන රෝගීන් සඳහා ප්‍රත්‍යක්ශ ඖෂධයක් වන මෙය දිය වැඩියා රෝගීන් සඳහාද භාවිතා කරනු ලබයි.මෙහි ඇති ශාකනුසාරයන් තුලින් සීනි මට්ටම පහත හෙලිය හැකි අතර මෙය පිෂ්ඨය අඩංගු ආහාර සමඟ එක් කිරීමෙන් එම ආහාර වල ඇතී සීනී මට්ටම ද අඩුවේ.
සිනමල්දෙහයිඩ් නැමැති රාසයනිකයක් කැසියා කුරුඳු වල අඩංගු බැවින් එය තුලින් බැක්ටීරියා මර්දනය හා දීලීර අසාදනය වීම් නැති කරයි.එමෙන්ම මෙය තුලින් බැක්ටීරියා හා දීලීර ඇති වීමට බලපාන සාධකද නසාලිය හැකි කදීම ශාකයකි.
කහ සහ කුරුඳු එකට භාවිත කිරීම තුලින් අධික පිෂ්ඨ සහිත ආහාර සමඟ ප්‍රතික්‍රියා කොට එහි ඇති පිෂ්ඨය වැඩිවන ධාතු නසාලයි.
මෙහි ඇති සුවඳ තුලින් ඔබේ ජීවිතයේ එදිනෙදා ක්‍රියාකාරිත්වය පමනක් නොව මොළයේ ක්‍රියාකාරිත්වයද වර්ධනය කරයි.එමෙන්ම ඔබ තුළ ඇති අධිෂ්ඨාන ශක්තීය වර්ධනය කිරීමටද මෙය උපකාරී වෙයි.
පුරාණ චීන වැසියන් මෙය බෙහෙතක් ලෙස නොයෙක් ලෙඩ වර්ග සඳහා උපයෝගි කරගෙන ඇති අතර ඉඟුරු සමඟ එකතු කර රසවත් තේ ද පිළියෙළ කරගැනීමට මොවුන් සමත් විය.ඒ තුළින් කුඩා දරුවන් අසනීප වන ප්‍රතිශතය අවම කිරීමට ඔවුන් සමත් විය.
එමෙන්ම කුරුඳු කෝටු භාවිතය තුලින් ස්වභාවිකවම ඔබේ නිවස සුවඳවත් කල හැකි මෙන්ම එය ඉතා අගනා කෘමි මර්ධන නාශකයක් ද වේ.
රූපලාවන්‍ය ආයුර්වේද බෙහෙතක් වශයෙන්ද මෙය භාවිතා කිරීමට හැකිය.
මෙම ශාකයේ අතුරු ප්‍රථිඵල නැති වුවද අධික භාවිතය හිතකර නොවේ. බෙහෙතක් වශයෙන් ගැනීමට නම් ඔබ මෙය වෛද්‍යවරයෙකු විසින් නිර්දේශ කල යුතු අතර ගැබිනි හා බෙහෙත් ගන්නා අය සඳහා භාවිතයේද සැලකිලිමත් විය යුතුය.


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment