.

හතු ආහාරයට ගැනීමේන් කොලෙස්ටරෝල් ආදී රෝග පාලනය කළ හැකි බව ඔබ අසා තිබෙනවද? හතුවල විශ්මිත ඖෂධීය ගුණ මෙන්න.

Loading...

හතු ආහාරයට ගැනීමේන් කොලෙස්ටරෝල් ආදී රෝග පාලනය කළ හැකි බව ඔබ අසා තිබෙනවද? හතුවල විශ්මිත ඖෂධීය ගුණ මෙන්න. 

ග්‍රීක හා රෝම ජාතිකයන් මෙතරම් ශක්තිමත් වීමේ රහස ඔබ දැන සිටියාද? ඔවුන්ගේ රහස් බෙහෙත හතු යි.

ලෝකයේ හතු වර්ග 1000ක් පමණ ඇත. මෙම හතු වලින් ලැබෙන ආයුර්වේදමය ප්‍රතිලාභයන් විශ්වාස කළ නොහැකි තරම් ය. හතු මඟින් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරන අතර, මෙහි අති පොටෑසියම් මගින් රුධිර පීඩනය ක්‍රමවත් කරයි.


මේ ලිපියෙන් ගෙන එන්නේ එලෙස හතු වලින් ශරීරයට ලැබෙන වාසි කිහිපයකි.

01. ප්‍රතිශක්තිය

දිනපතා හතු ආහාරයට ගැනීම මඟින් ශරීරය විශබීජ වලින් ආරක්ෂා කරයි. ඒ මේවා මඟින් ප්‍රතිශක්තිය වඩවන නිසාය.


02. බර අඩු කරගැනිමට

හතු වර්ග අතරින් white button mushrooms දිනපතා ආහාරයට ගැනීමෙන් ශරීරයේ බර අඩු කරගැනීමට හැකියාව ඇත. මේවායේ ඉහළ ශක්තිකාරකයන් ගැබ්ව ඇති බැවින් ඔබව ක්‍රියාකාරීව තබයි. එමෙන්ම මේවායේ අඩු කැලරි ප්‍රමාණයක් අඩංගු වේ.


03. දියවැඩියාවට

දියවැඩියාව සමනය කළ හැකි ආහාරයකි. මේවායේ ඉන්සියුලීන් හා තවත් එන්සයිම වර්ග අඩංගු වේ. මේවා මඟින් දියවැඩියාව සමනය කරවයි.


04. කොලෙස්ටරෝල්

හතු ආහාරයට ගැනීම මඟින් කොලෙස්ටරෝල් මට්ටම අඩු අගයක පවත්වාගනී. මේවායේ තන්තු අඩංගු වේ. එමෙන්ම මේදය නොමැති අතර, කාබෝහයිඩ්‍රේට ද ඉතා අඩු ප්‍රමාණයක් පවතී. මෙහි ඇති ප්‍රෝටීන මඟින් ද කොලෙස්ටරෝල් මට්ටම අඩු කරයි.


05. රුධිර පීඩනය අඩු කරයි.


06. හතු වල ඇති පොලිසැකරයිඩ මඟින් පිළිකා ඇති වීම වළක්වයි


07. අස්ථි නීරෝගී කරයි.


08. අක්මාවට ගුණදායී වේ.


09. ආමාෂය නීරෝගී කරවයි


10. ශරීරයේ වේදනාවන් සමනය කරයි.


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment