.

කාන්තාවන්ගේ හා පිරිමින්ගේ මෙන්න මෙ ශාරීරික ලක්ෂණ මගින් දරුවෝ ඉන්නවද? නැද්ද? කියලා හොයාගන්න පුළුවන්.

Loading...

කාන්තාවන්ගේ හා පිරිමින්ගේ මෙන්න මෙ ශාරීරික ලක්ෂණ මගින් දරුවෝ ඉන්නවද? නැද්ද? කියලා හොයාගන්න පුළුවන්.

දරුපල අහිමි  බව අවභෝධ කරගැනීමට හැකි එකම ලක්ෂනයනම් ගැබ් නොගැනීම පමණක් නොවෙයි. නිවැරදි දැනුමක් නොමැතිනම් එම ලක්ෂණයන් හදුනාගැනීම ඉතාමත්ම අපහසු කාර්යයක්. වද භාවය ඇති වීම සදහා හේතු වී තිඛෙන සාදකය මත තමයි එහි ලක්ෂණයන් මොන වගේද යන්න තීරණය වෙන්නේ. බොහොමයක් සෞඛ්‍යය තත්වයන් හේතුවෙන් ගැබ්ගැනීමේ අපහසු තාවයන් ඇති වෙන්න්නට පුළුවන්. ඇතැම් අවස්තාවන් වලදී වද භාවය ඇති වීමට හේතුවී තිඛෙන සාදකයන් පවා සොයා ගැනීමට අපහසු වෙනවා. 

කාන්තාවන්ගෙන් දිස්වෙන ලක්ෂණ 

ඔසප්චක්‍රයේ සහ ඩිම්භනීහරණයේ ඇති වෙන වෙනස් කම්  වද භාවය වැනි රෝගයන්ගේ රෝග ලක්ෂණයන් වීමට ඉඩ තිඛෙනවා. මේ පහත දැක්වෙන්නේද ඒ හේතුවෙන් ශරීරයෙන් දිස්විය හැකි  ලක්ෂණයන් කිහිපයකි. ජයසකා යැ්කඑය 

අස්වාභාවික ආවර්තය (periods) ' . රුධිරය වැඩි වශයෙන් පිට වීම සහ පිටවිය යුතු සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඉතාමත්ම අඩුවෙන් රුධිරය පිට වීම. 

අවිධිමත් ආවර්තය අදපැබ යැ්කඑය ටමසාැ ල යැ්කඑය එදදකි 

ආවර්තය සිදු නොවීම . කිසිදු දිනක ආවර්තය සිදු නොවීම සහ හදිසියේම නතර වීම. 

ඉතාමත් වේදනාකාරී ආවර්තය . පසුපස වේදනාව, ශ්‍රෝණිය හා සම්බන්ධ වේදනාව සහ කෙණ්ඩා පෙරලීමක්ද ඇති වීමට හැකියාව තිඛෙනවා. 


හෝමනයන් ආශ්‍රිතව ඇතිවී තිඛෙන ගැටලුකාරී තත්වයක් නිසාද වද භාවය ඇති වෙන්නට පුළුවන්. එවැනි තත්වයකදී  ශරීරයෙන් දිස් වීමට හැකි ලක්ෂණයන් කිහිපයක් තමයි මේ පහතින් දිස් වෙන්නේ. ැ්රකහ ිසටබි දෙ යැ්රඑ ්එඒජන ිසටබි 


සමෙහි ඇතිවෙන වෙනස කම්. 

ලිංගික කාර්යයන් සදහා ඇති කැමැත්තේ සහ ලිංගික චර්යාවේ ඇතිවෙන වෙනස් කම්. 

තොල, පපුව සහ නිකට ආශ්‍රිත ප්‍රදේශයන් වල තදකළු රෝමයන් හටගැනීම 

හිසකෙස් වැටීම සහ හිසකෙස් තුනී වීම අදපැබ යැ්කඑය ජ්රු 


මව්කිරි හා සම්බන්දයක් නොමැති සුදු කිරි විශේෂයක් පිට වීම සහ ලිංගික ක්‍රියාවේදී වේදනාවක් දැනීම වැනි ලක්‍ෂණයන්ද අමතර වශයෙන් දක්වන්න පුළුවන්. පැබි යැ්කඑය 

මීට අමතරවද කාන්තාවන් වද භාවයට පත්වීමට හේතුවෙන සාධකයන් තිඛෙනවා. එම සාධකයන්ට අනුව ලක්‍ෂණයන්ද වෙනස් වෙනවා. සෙරිඑ ්සා නසඑ 


පිරිමින්ගෙන් දිස් වෙන ලක්ෂණයන්  


වද භාවය පිලිබදව පිරිමි පාර්ශවයෙන් දිස්වෙන ලක්ෂණයන් හී නොපැහැදිලි ස්වභාවයක් තිඛෙනවා. ඇතැම් විට පිරිමියෙකු වද භාවයෙන් යුතු බව දැනගන්නට ලැඛෙන්නේ දරුවෙකු සෑදීම සදහා උත්සහ කිරීමේදීයි. 

වදභාවයට පත් වීම සදහා හේතුවී තිඛෙන සාධකයන් අනුව තමයි ලක්ෂණයන් ද තීරණය වන්නේ. එම ලක්ෂණයන් අතරට මෙම පහත තිඛෙන ලක්‍ෂණයන්ද ඇතුලත් වීමට හැකියාව තිඛෙනවා. 


හිසකෙස් වර්ධනයේ වෙනස් කමක්

ලිංගික කාර්යයන් සදහා ඇති කැමැත්තෙහි වෙනස් කමක්. 

වෘෂණ කෝෂ වල ඇතිවෙන වේදනාව සහ ඉදිමීම.

ප්‍රානවත්වීමේ ධාතුපිටවීමේ දෝෂයන්

කුඩාට සහ වඩාත් ඝනට වෘෂණ කෝෂයන් පිහිටා තිබීම 


සැලකිය යුතුයි - ඔබ වයස අවුරුදු 35ට අඩු දරුපල සදහා අවුරුද්දක කාලයක් උත්සහ කර තිඛෙන අයෙකු නම්, එහෙත් සාර්ථකත්වයක් නොමැතිනම්, වහාම වෛද්‍ය වරයෙකු වෙත යොමු වෙන්න. අවුරුදු 35සහ ඊට වඩා වයසක කාන්තාවන් මාස 6ක පමන කාලයක් උත්සහ කොට ප්‍රතිපලයක් නොමැතිනම් වෛද්‍ය වරයෙකු වෙත යොමු විය යුතු වෙනවා. 



අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment