.

මුහුණට විතරක් නොව රහස් පෙදෙසටත් තරුණ පෙනුමක් ලබා ගැනීමට හැකි විශ්මිත ආලේපනයක් මෙන්න.

Loading...

මුහුණට විතරක් නොව රහස් පෙදෙසටත් තරුණ පෙනුමක් ලබා ගැනීමට හැකි විශ්මිත ආලේපනයක් මෙන්න.

කාන්තාවන් වයසට යාමත් සමග ඔවුන්ගේ සිරුර පිලිබඳ ඇති අවදානය නවතිනවා… සමහර ව්‍යායාම ක‍්‍රම, ජලය පානය වැනි දේ වලින් සුළු වශයෙන් ශරීරය හොඳ මට්ටමක පවත්වා ගන්න හැකි වෙනවා… විවිධ වර්ගයේ ගැල්වුම් මඟින් සම ප‍්‍රබෝදමත්ව තබාගැනීමටත් හැකිය මෙයත් එවැනි වර්ගයේ ගැල්වුමකි නමුත් ගල්වන ප‍්‍රදේශය සුවිශේෂී වෙනවා…

අවශ්‍ය අමුද්‍රව්‍ය

පොල් තෙල් මේස හැඳි 1 යි.

විටමින් E ක‍්‍රීම් මේස හැඳි 1 යි.

මී පැණි මේස හැඳි 1 යි.

සුදු බිත්තර 1 යි.

පිළියෙල කරන ආකාරය…

මේ සියල්ල මිශ‍්‍ර කිරීමෙන් පසු තත්පර 15-20 ත් අතර මයික්‍රෝවේව් උදුනක තබා රත්කර ගන්න

බාවිතා කරන ආකාරය…

ඉන් පසු මිශ‍්‍රණය යෝනි සම මත ගැලවිය යුතුයි… කෙසේ වෙතත් යෝනිය තුළට යාමට ඉඩ නොතැබිය යුතුයි… මෙම ක‍්‍රියාවලිය දින 7ක් පමණ සිදු කිරීම සුදුසුයි…
විටමින් E හා පොල් තෙල් හොඳම තෙතමනය රදාපවතින දේවල් වගෙම මෙවා ඇදුනු සලකුණු ඉවත් කිරීම සඳහා ද භාවිතා කරනු ලබනවා.
පොල් තෙල් වල බොහෝ ප‍්‍රතිලාභ ඇති අතර එය ඉවුම් පිහුම් වලටල සම හා කෙස් වල සුන්දරත්වය ආරක්ෂා කරගැනීමේ ප‍්‍රතිකාර වලට භාවිතයට ගැනේනවා.
සම එල්ලා වැටීමට, රැලි වැටීමට හා වයසට යාමට පටන් ගන්නවා… කාන්තාවන් මෙය දැන ගැනීම ඉතා වැදගත් වන්නේ මෙය සිදුවන්නේ මුහුණට, අත්වලට හා කකුල් වලට පමණක් නොවන නිසා…
මෙය අභ්‍යන්තර කලාපයන්ටත් සිදුවෙනවා….
පොල්තෙල් යෙදීමෙන් ඉවත්වන ශෛල ආරක්ෂා කර ගැනීමට හැකිවෙනවා… අවසාන වශයෙන් මෙය වයසට යෑමේ ක‍්‍රියාවලිය මන්දගාමී බවට පත්කරනවා…
මී පැණි වලත් සමට ප‍්‍රයෝජන ඇති අතර ප‍්‍රතිඔක්සිකාරක අඩංගු හෙයින් ළාබාල පෙනුමක් ලබාදෙනවා… ආචාර්ය නිකලස් පෙරිකන්ට අනුවල බිත්තර වල ඇති ඇමයිනෝ අම්ල හා පෝෂන සංරචක හේතුවෙන් සම සඳහා ඉතාමත් ගුණදායක වෙනවා….


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About lanka.ayuruweda

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment