.

ඔයාටත් ඕනිද Happy Family Life එකක් ගත කරන්න එහෙනම් තාත්තලා අම්මලා දුවලා පුතාලා අනිවා මේ ලිපිය කියවන්න.

Loading...

ඔයාටත් ඕනිද Happy Family Life එකක් ගත කරන්න එහෙනම් තාත්තලා අම්මලා දුවලා පුතාලා අනිවා මේ ලිපිය කියවන්න.


පවුල් ජිවිතයක් සතුටින් ගත කරන්න ගොඩක් විධි තියෙනවා. ඒවා වලින් පුංචි tips 3ක් තමා අද අපි ඔයාල එක්ක බෙදා ගන්න යන්නේ.
1. රාජකාරි ජීවිතයයි ගෙදර ජීවිතයයි සමබර කර ගන්න

ඇත්තටම එක කියන තරම් ලේසි නැති වෙන්න පුළුවන්. නමුත් ඔයා පොඩ්ඩක් එකට try කලොත්, ඔයාගේ පවුල් සම්බන්දතාවයේ වෙනසක් ඔයා අත්දකියි… ඒක නිසා, office එකේ වගකීම් වගේම පවුල වෙනුවෙන් කෙරෙන්න ඕනි වගකීම් ගැනත් ටිකක් හිතන්න.

2. අනිත් ය ගැන හිතන ගමන්, තමන් ගැනත් හිතන්න

අපේ සමාජයේ ගොඩක් දෙමාපියන් මුළු ජිවිත කාලයම වැය කරන්නේ පවුලේ අනිත් අය සදහයි. ඒක හොදයි, නමුත් ඔයා ඔයා ගැනත් සැලකිලිමත් උනේ නැත්නම්, අවසානයේ ඔයාට ඉතුරු වන්නේ දුක්ඛිත ජීවිතයක්.මේක ආත්මාර්ථකාමී අදහසක් නොවේ. අනික, මෙයට ගොඩක් මුදල් වය වන වේදකුත් නෙමේ, දවකට මිනිත්තු කීපයක් අරන් ඔයා ඔයාගේ ජිවිතේ ගැන, ඔයා කරන්න කැමති දේ ගැන හිතන්න, කරන්න. එතකොට ඔයාට හොද පවුල් ජීවිතයකුත් ගත කරන්න පුළුවන්.

3. විනය

පවුලේ වගකිව යුතු පුද්ගලයෙක් හැටියට, ඔයා හිතනවද විනය කියන්නේ දඩුවම් දෙන දෙය කියල? එහෙම නම් ඒ mind එක වෙනස් කර ගන්න, විනය පාවිච්චි වෙන්න ඕනි, හරි මාර්ගය කියා දෙන දෙයක් විදියට. ඒක නිසා, ඔයාගේ පවුලේ කෙනෙක් ඔයාව තරහ ගන්වන වැඩක් කලොත්, ඔයා ඔයාගේ තරහ පාලනය කර ගෙන ඒ පුද්ගලයාට එම අවස්ථාවේ කල යුතුව තිබුනේ කුමක්ද කියල කියා දී අයේ ඒ වගේ අවස්ථාවක් අවොත් කල යුත්තේ කුමක්ද කියල පැහැදිලි කරලා දෙන්න.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment