.

අක්මාව සහ වකුගඩු පිරිසිදු කරන දේශීය බෙහෙත් වට්ටෝරුවක් පැපොල් ඇට වලින් හදාගමු.

Loading...

අක්මාව සහ වකුගඩු පිරිසිදු කරන දේශීය බෙහෙත් වට්ටෝරුවක් පැපොල් ඇට වලින් හදාගමු.

ගස්ලබු ඇට භාවිතා කර ඔබගේ අක්මාව සහ වකුගඩු පිරිසිඳු කරගන්නා ආකාරය..
ආහාර, ඛෙහෙත්, මත්ද්‍රව්‍ය, හා නොයෙක් දේ අපගේ ශරීරයට ඇතුළු වෙනවා. ඒවා පෙරා ගැනීමට අපට අක්මාව සහ වකුගඩු උපකාර වෙනවා.

නිවැරදි ආහාර වර්ග අනුභවයෙන් අපගේ අක්මාවට හා වකුගඩු වලට සෙත සලසනවා. මෙම ප්‍රතිකාරය මගින් වකුගඩු වල රෝග, අක්මාවේ ඇතිවන රෝග වලට සුවය ගෙන දෙන්න පුළුවන්.

අපි සමහර කෑම කෑවත් හරි විදියට කන්නේ නෑ. උදාහරණයක් වශයෙන් අපි ගස්ලබු කෑවට ඒවායේ ඇට කන්නේ නෑ.

අක්මාව පිරිසිඳු කරගන්නේ කෙසේද?
ගස්ලබු ඇට වල වැදගත් පෝෂ්‍ය පදාර්ථ අඩංගු වෙන බැවින් දෙහි පානයකට ගස්ලබු ඇට යොදා මාසයක කාලයක් පානය කරන්න.

වකුගඩු පිරිසිඳු කරගන්නේ කෙසේද?
ගස්ලබු ඇට වල ප්‍රතිරෝගකාරක ගුණයක් තියනවා. ගස්ලබු ඇට වලින් වේදනා, ආතරයිටිස්, ඉදිමුම්, රත් පැහැ ගැන්වීම් වැනි රෝග බොහොමයකට සුවය ලබාගන්න පුළුවන්. ගස්ලබු අට වලට ලෑ. ක‍දකස, ී්කපදබැකක්, ීඒචයල වැනි බැක්ටීරියා නසා දැමීමේ හැකියාවක් තියනවා.

උදාහරණයක් ලෙස ඔබගේ ශරීරයට සුවය ලබා ගැනීම සදහා ඔබට ගස්ලබු ඇට කිරි සමග මිශ්‍ර කර පානය කරන්න පුළුවන්.
ඔබට ගස්ලබු ඇට වලින් පානයක්ද සදා ගන්න පුළුවන්.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි


ගස්ලබු ඇට මගින් පානයක් සාදා ගන්නා ආකාරය
පළමුව ගස්ලබු කොළ දෙකක් ගෙන හොදින් සෝදා එය කැබලි වලට කපා ගන්න. පෙරහන් රෙදි කැබැල්ලක් හරහා යුෂ මිරිකා ගන්න. මේස හැදි දෙකක ප්‍රමණනයක් මිරිකා ගන්න. මේ ආකාරයෙන් දිනකට වරක් මේස හැදි දෙක බැගින් ගස්ලබු යුෂ පානය කරන්න.

ගස්ලබු ඇට මගින් පිළිකා නතර කර ගැනීම
ගස්ලබු ඇට වල අයිසොතයිසයනෙට් අඩංගු වේ. එමගින් පියයුරු පිළිකා, පීනහළු, බඩවල්, පුරස්ථි ග්‍රන්ථි වල හටගන්නා පිළිකා වලට සහ ලියුකේමියා රෝගයට සුවය ලබා දෙනවා..

තවද ගස්ලබු ඇට වල එන්සයිම අඩංගු වන බැවින් පුද්ගලයන් මාස තුනක පමණ කාලයක් ගස් ලබු ඇට ආහාරයට ගැනීමෙන් ශුක්‍රාණු නිපදවිමට අඩු කර ගැනීමට උපකාරී වේනවා එසේම මේවා ගැබිණි කාන්තාවන්ටද උපකාරී වේනවා.

සටහන
ගස්ලබු ඇට ස්වාභාවික උපත් පාලන ක්‍රම වේදයක් වේ. ගස්ලබු ඇට මගින් බොහෝ අවයව සදහා යහපත් බලපෑම් ඇත.

ගස්ලබු ඇට මගින් වකුගඩු රෝග නිවාරණය කරන බව සොයාගෙන තිඛෙනවා.



අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About lanka.ayuruweda

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment