.

කැස්ස ඉක්මනින් සුව කර ගන්න මෙන්න මේ කෙසෙල් සමග ජලය මිශ්‍ර කර විශ්මිත ඔසුවක් හදාගන්න.

Loading...

 කැස්ස ඉක්මනින් සුව කර ගන්න මෙන්න මේ කෙසෙල් සමග ජලය මිශ්‍ර කර විශ්මිත ඔසුවක් හදාගන්න.

රසවත් වීමට අමතරව මේ මිශ්‍රණය මගින් ළමුන්ගේ දිගින් දිගටම පවතින කැස්ස සුවකරගන්න පුළුවන්. මෙම මිශ්‍රණය ප්‍රධානවම ඵලදායි වෙන්නේ ළමුන්ට නමුත් වැඩිහිටියන්ටද මෙය භාවිතා කරන්න පුළුවන්. මෙය උදරයට ඉතාමත් සුව දායක වන අතර මෙය සෞඛය සම්පන්න සහ පෝෂදායි වෙනවා. මෙම මිශ්‍රණය සාදා ගැනීම ඉතාමත් පහසුයි.

ද්‍රව්‍ය වන ද්‍රව්‍ය

• ඉදුණු කෙසෙල් ගෙඩි දෙකක්
• සීනි මේස හැදි දෙකක්
• උණු ජලය 400 පක

මිශ්‍රණය සාදාගන්නා ආකාරය

පළමුව කෙසෙල් වල ලෙල්ල ඉවත් කරගෙන හැන්දක් හෝ ගෑරුප්පුවක් ආදාරයෙන් හොදින් තලාගන්න. ( ප්ලාස්ටික් හෝ ලී ). ඉන්පසුව සීනි එකතු කරගෙන හොදින් මිශ්‍ර කරගන්න. අවසානයේදී උණු ජලය එක්කර පැය භාගයක් පමණ තබන්න.

භාවිතා කරන ආකාරය

පැය දෙකකට සැරයක් ඔබ එක වතාවකට 100 පක බැගින් දිනකට හතර වතාවක් මෙම මිශ්‍රණය පරිභෝජනය කල යුතුය. ඔබට කැස්ස සුව කර ගැනීමට මිල අධික ඛෙහෙත් අවශ්‍ය වෙන්නේ නෑ. මෙම මිශ්‍රණය පරිභෝජනය කිරීම මගින් දින කිහිපයකින් සියල්ල සුවවී කැස්ස අතුරුදහන් වී යනවා.


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About lanka.ayuruweda

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment