.

ඔයාගේ හරි වෙනත් කාගේ හරි ජිවිතයක් ඉදිකටුවකින් ඇනලා හදිසි ආබාධයකින් බේරගන්න විදිහ අනිවාරයෙන් දනන් ඉන්න.

Loading...

ඔයාගේ හරි වෙනත් කාගේ හරි ජිවිතයක් ඉදිකටුවකින් ඇනලා හදිසි ආබාධයකින් බේරගන්න විදිහ අනිවාරයෙන් දනන් ඉන්න.

ඉදිකටුවකින් ඇනලා රෝගියෙකුගේ ජීවිතයක් බේරගන්න පුළුවන්. මේ අවවාදය දීලා තියෙන්නේ ඔයාලගේ ගෙදර කොයිවෙලෙත් කටුවක් තියාගන්න ඕනේ කියන චීන මහාචාර්ය කෙනෙක්. මේ ක්‍රමය සාම්ප්‍රදායික ඉතාම පුදුමාකාර ක්‍රමයක්.

යම් පුද්ගලයෙකුගේ මොළයේ කේශනාලිකා ඉරී යාමෙන් හදිසි ආබාධයක් ඇති වුවහොත් එවලේම හදිසි ප්‍රතිකාර අවශ්‍ය වෙනවා. මේ සරල ක්‍රමය කාගේ හරි ජිවිතයක් බේර ගන්න උදවුවක් වේවි

එම අවස්තාවකදී සන්සුන් වන්න. එම පුද්ගලයාව නිසොල්මන්ව තබන්න. එම රෝගියාව සෙලවුවහොත් මොළයේ කේශනාලිකා ඇතිල්ලීමෙන් මොලයේ ලේ ගැලීමක් ඇතිවිය හැකිය. එම අවස්ථාවකදී ඔබ ලග සිරින්ජර කටුවක් හෝ සාමාන්‍ය රෙදි මහන ඉදිකටුවක් තිබීම එම තත්වයට මුහුණ දීමට හොදම දේ වෙයි.

පළමුව එම කටුව සපයාගෙන ලයිටරයක හෝ ඉටිපන්දමකට අල්ලා එම කටුව රත්කර ගන්න. ඉන් පසුව අතේ ඇගිලි දහය මත තබා තද කරන්න. එය නියපොතු වලින් මිලිමීටර කිහිපයක් එහායින් සිදුකල හැකිය. ලේ ගලා යනතුරු මෙය සිදු කරන්න. එසේ සිදුකල විට ලේ බිංදුවක් පැමිනියේ නැත්නම් ඇගිල්ල තදින් මිරිකා ලේ බිංදුවක් යවන්න. ඇගිලි දහයෙන්ම ලේ ගලන විටදී එම පුද්ගලයාට නැවත ජිවය ලැඛෙනකල් මදක් රැදී සිටින්න. එම පුද්ගලයාගේ කට විකෘති වී ඇත්නම් කන් දෙක රතු වෙනතුරු සම්භාහනය කරන්න. ඉන්පසු කන් දෙකේ මෘදු ස්ථානය මත කටුව අධාරයෙන් ලේ බිංදු දෙකක් පැමිනෙන තබා තද කරන්න. ඉන් පසුව එම රෝගියාට සුවය ලැබේවි.
එම රෝගියාව අසාමාන්‍ය රෝග ලක්ෂණ වලින් තොරව සාමාන්‍ය තත්වයට හැරීමෙන් පසුව රෝහලකට රැගෙන යන්න.

මෙය ඉතාමත් සාර්ථක චීන සාම්ප්‍රදායික වෛද්‍ය ක්‍රම වේදයක් වේ.

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About lanka.ayuruweda

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment