.

කොලෙස්ටරෝල්, දියවැඩියාව සහ තරබාරුව නිට්ටාවටම සුවකරන වෛද්‍යවරු පවා මවිතයට පත් කර වට්ටක්කා පානයේ විශ්මිත රහස

Loading...

කොලෙස්ටරෝල්, දියවැඩියාව සහ තරබාරුව නිට්ටාවටම සුවකරන වෛද්‍යවරු පවා මවිතයට පත් කර වට්ටක්කා පානයේ විශ්මිත රහස.

මම මේ කියන්න යන දේ මාස කිහිපයකට කලින් වුනු දෙයක්. මගේ මහාචාර්ය වරයා මට රුධිර වාර්තා වගයක් පෙන්නුවා. ඇත්තටම ඒවා අවධානය දිනා ගන්න සුළු වාර්තා. මම ඒ වාර්තා වල දැක්ක යුරියා, කොලෙස්ටරෝල්, ග්ලූකෝස්, ලිපිඩ සහ මේද අම්ල වගේ රුධිර සංඝටක වල දත්ත මාව විශ්මයට පත්කලා. ඒවා සාමාන්‍ය අගයන් වලට වඩා සෑහෙන්න වැඩි අගයන්ගෙන් සටහන් වෙලා තිබ්බේ. ඇත්ත වශයෙන්ම කියනවනම් මම හිතුවේ ඔහු මියගිහින් ඇති කියලා, නමුත් ජිවත් වෙනවනම් එහෙම වෙන්න ඇත්තේ ඔහුගේ තියන වාසනාවක් නිසා කියලා. මගේ මහාචාර්ය වරයා ඔහුගේ නම අතින් වහගෙන හිටියේ. ඊට පස්සේ ඔහු මට ඒ නම පෙන්නුවා. වඩාත්ම පුදුම සහගත දේ වුණේ මේකයි. ඒ රෝගියා තමා මගේ මහාචාර්ය වරයා. ඉතින් මම ඔහුගෙන් ඇහුවා. zzඔබ මට විහිළු කරනවා එහෙම නෙවෙයි. එත් කොහොමද එහෙම නැත්තන් මොකක්ද ඔබ මේ සඳහා කලේ?ZZ

ඔහු මම දිහා බලලා හිනාවෙලා මට තවත් කොලයක තිබ්බ වාර්තා වගයක් පෙන්නුවා. zzමෙන්න මේ දිහා පොඩ්ඩක් බලන්න. මේ රිපෝට් දෙකේ සංඝටක සංසන්දනය කරලා බලන්න. ඒවාගේ දවසුත් එක්කම.ZZ

මම ඉතින් සංසන්දනය කරලා බැලූවා. දෙවෙනි වාර්තාවේ ඒ සංඝටක වල ප්‍රමාණයන් නියමිත සාමාන්‍ය සීමාවල තිබ්බේ. රුධිරයේ තත්ත්වය අනර්ඝයි, කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒත් මම ආයෙත් පුදුමයට පත්වුණේ ඒවාගේ දින දැක්කම. දෙවනි වාර්තාවේ දිනය සඳහන් වුනේ පලවෙනි වාර්තාවෙන් හරියටම මාසෙකට පස්සේ. ඉතින් මම ආයෙත් ඇහුවා zzඔබතුමා මේ දේ කලේ කොහොමද, ඇත්තටම මේක පුදුමසහගත දෙයක්?ZZ

ඊට පස්සේ තමයි ඔහු මට කිව්වේ මේ zප්‍රාතිහාර්යZ පිටිපස්සේ හිටපු පුද්ගලයා තමා ඔහුගේ දොස්තර වරයා කියල. ඇත්තටම ඒ දොස්තර වරයා ඔහුව තමන්ගේ හිතවත් තවත් දොස්තර කෙනෙක් ගාවට යොමු කරලා තියනවා ප්‍රතිකාර වලට. ඉතින් මහාචාර්ය තුමා කියන විදිහට එකම ප්‍රතිකාරයක් තමා කිහිප වරක් භාවිතා වෙලා තියෙන්නේ නමුත් එන්න එන්නම එහි ප්‍රතිපල වැඩිවෙලා තියනවා. ඉතින් ඊට පස්සේ මමත් මේ ප්‍රතිකාරය කරනවා අවුරුද්දකට සැරයක්වත් අඩුම ගානේ. ඉන් පස්සේ මම මගේ ලේ පරීක්ෂාවක් කරගන්නවා. වෙනසක් වුනේ නැත්තන් ආයෙත් මේක කරලා බලනවා. ඒ වගේම මම ඉහලින්ම ඔගොල්ලන්ටත් මේක කරලා බලන්න කියල රෙකමන්ඩ් කරනවා.

එහෙනම් මෙන්න මගේ මහාචාර්යවරයාගේ ගුරු මුෂ්ටිය- හැම සතියකට එක වට්ටක්කා ගෙඩියක් මිලදී ගන්න. ඔබ මෙය සති 4ක් කල යුතුයි. ඉන්පසු මේ ගෙඩියෙන් ග්‍රෑම් 100-120ක වට්ටක්කා කෑල්ලක් පොතු ගසා ගන්න. එම කෑල්ල බ්ලෙන්ඩරයට දමා වතුර එකතු කර හොදින් අඹරාගන්න. මෙය හොඳින් මිශ්‍ර වූ පසු ඔබ මේ විටමින් පානය උදේ ආහාරයට විනාඩි 15-20 කට පෙර පානය කල යුතුයි. මෙය දිනපතා පිළිපදින්න. ඒ වගේම මාසයක් යනකල්ම ඔබ මේ ප්‍රතිකර්මය කල යුතුයි, එහෙම නැත්තන් කොලෙස්ටරෝල් මට්ටම අඩු කරගන්න හිතන ඕනෑම වෙලාවක මේක කරලා බලන්න.

ඒ වගේම මේ ප්‍රතිකාරයේදී තියන වැදගත්ම දේ තමා ඔබට මෙහි ප්‍රතිපල පාලනය කරගත හැකි වීම. මේ ප්‍රතිකර්මයේ යෙදීමට පෙර සහ ප්‍රතිකර්මයෙන් පසු. ඒ වගේම මගේ මහාචාර්ය වරයා කිව්වා මෙහි අතුරු ප්‍රතිපල ලබාදෙන්නේ නැහැ කියල මොකද වට්ටක්කා සහ ජලය කියන්නේ ස්වභාවික දේවල්. (කීයටවත් සිනිනම් එකතු කරන්න එපා.) මගේ මහාචාර්ය වරයා ඉතාමත් පළපුරුදු රසායන ඉංජිනේරුවරයෙක්, ඔහුගේ හැදැරීම් වලට අනුව වට්ටක්කා වල අඩංගු ක්‍රියාශීලි සංයෝග මඟින් ශරීරයට අහිතකර ඛෘඛ කොලෙස්ටරෝල් ධමනියන්ගෙන් ඉවත්කරලා එය මුත්‍රා මඟින් පිට කරනවා. ඒ වගේම ඔහු කිව්වා මේ අනර්ඝ පානය මඟින් ඔහුගේ රුධිර වාහිනී පිරිසිදු කරලා ඔහුව නැවුම් වගේම ක්‍රියාශීලි බවට පත්කරනවා කියලත්.

අපි විශ්වාස කරනවා ඔබට මේ ලිපිය වැදගත් වේවි කියලා ඒ වගේම ආරාධනා කරනවා මේ ලිපිය ඔබගේ හිත මිතුරන් සහ පවුලේ අය අතරත් ඛෙදාගන්න ලෙස. ඔබට ස්තුතියි.




අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment