.

මුතුන්මිත්තෝ විවාහයෙන් පසු ලිංගික සතුට වැඩි කරගත්ත අභිරහස මෙන්න.

Loading...

මුතුන්මිත්තෝ විවාහයෙන් පසු ලිංගික සතුට වැඩි කරගත්ත අභිරහස මෙන්න.

පිරිමින් අතරින් බහුතරයක් තමන්ගේ ශිෂ්නයේ ප‍්‍රමාණය පිළිබඳව සෑහීමකට පත්වෙන්නේ නැහැ. කාන්තාවක් සතුටු කිරීමට නම් ප‍්‍රමාණයෙන් විශාල ශිෂ්නයක් තිබිය යුතු බවයි ඔවුන් විශ්වාස කරන්නේ.

යතාර්ථයක් වශයෙන් බලන කල එහි යම් සත්‍යතාවයක් නැතුවාම නොවෙයි. ඔබත් මෙම ගැටලූවෙන් පීඩා විඳින කෙනෙක් නම් මෙම ලිපිය ඔබට ඉතාමත්ම වැදගත් ලිපියක් බවට පත්වේවි. අපි ඔබව දැනුවත් කරන්නේ ශිෂ්නයේ ප‍්‍රමාණය වැඩිදියුණු කිරීම සඳහා භාවිත කළහැකි ඉතාමත්ම සාර්ථක ව්‍යායාම කිහිපයක් පිළිබඳවයි.

ජෙල්කින් ව්‍යායාමය

මෙය පුරාතනයේ සිටම පැවත එන ඉතාමත්ම සාර්ථක ව්‍යායාමයකි. එම ව්‍යායාමයට ස්තූතිවන්ත වෙන්න ඔබේ ශිෂ්නයේ ප‍්‍රමාණය අගල් කිහිපයකින් වැඩි කරගන්නට ඔබට පුළුවන්. මෙම ව්‍යායාමය සිදුකිරීමට ප‍්‍රථමව ඔබේ ශිෂ්නයේ ප‍්‍රමාණය මැන තබාගන්නවානම්, ව්‍යායාමයේ ප‍්‍රගතිය ඔබට පැහැදිලිව දැකබලා ගන්නට පුළුවන්. ව්‍යායාමය ආරම්භ කිරීමට ප‍්‍රථමව උණුසුම් තුවායක් ශිෂ්ණය වටේට ඔතා ගෙන, ලිහිස්සි තෙල් වර්ගයකින් ශිෂ්ණය හොඳින් සම්භාහනය කරන්න,

දබර ඇගිල්ල සහ මහපට ඇගිල්ල පමණක් භාවිතා කරමින් කිරිදොවන ආකාරයට ශිෂ්නයේ හිස කොටසේ සිට පහල කෙලවර දක්වා සම්භාහනය කරගෙන යන්න. ඔබේ ශිෂ්ණය අර්ධ වශයෙන් ප‍්‍රාණවත්ව තිබෙන අවස්තාවකදී තමයි ඔබ ඉහත සඳහන් සම්භාහනය සිදුකලයුතු වන්නේ.

පළමු සතිය ඇතුලත දිනකට සිය වාරයක් පමණ එය සිදුකොට, ඉන් පසුව කෙමෙන් එම වාර ගණන වැඩි කරන්න.

ඇදීමේ ව්‍යායාමය

ඔබේ ලිංගික අවයවයේ දිග ප‍්‍රමාණය වැඩි කරගැනීම සඳහා භාවිතා කලහැකි තවත් එක සාර්ථක ව්‍යායාමයක් ලෙස මෙය හඳුන්වන්නට පුළුවන්. ශිෂ්නයේ හිස කොටස උඩට හිටින සේ අල්ලාගෙන 10ට ගණන් කරන කන් ඇදගෙනම ඉන්න. දැන් එක් දිශාවකට පමණක් සීමා නොවී දිනකට මිනිත්තු 5ක කාලයක් සෑම දිශාවකටම අදින්න.

නිවසේ සිටම පහසුවෙන් සිදුකරගත හැකි මෙම සරල ව්‍යායාමයන් මගින් ඔබ අපේක්ෂා කරන ප‍්‍රතිපල ඔබට ලබාගන්නට හැකිවෙනවාට කිසිඳු සැකයක් නැහැ. ඔබ එම ව්‍යායාම දී ඇති උපදෙස් පරිදි නිවැරදිවම සිදුකරනවානම් ප‍්‍රතිපල පිළිබඳව අවිශ්වාසයක් ඇතිකරගන්නට එපා.


අතර්ජාලයෙන් උපුටා ගැනීමකි

Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment