.

කෙල්ලන් කොල්ලන්ට හොරෙන් පියයුරු මත ගෝවා කොළ තැබීමේ රහස ගැන ඔබ ඇසුවොත් පුදුමවෙයි.

Loading...

කෙල්ලන් කොල්ලන්ට හොරෙන් පියයුරු මත ගෝවා කොළ තැබීමේ රහස ගැන ඔබ ඇසුවොත් පුදුමවෙයි.

   
ගෝවා කියන්නේ ඉතාම රසවත් එළවළුවක් කියලා අපි හැමෝම දන්නවා. රසගුණ ගැන දැනගෙන හිටියට ගෝවා කොළ මගින් අපේ ශරීරයේ වේදනාවන් අඩු කරගැනීමට හැකි ආකාර ගැන හා ගෝවා කොළ වලින් රෝග නිවාරණය කර ගැනීමට ඇති හැකියාව ගැන නම් අපි ඒ තරම් දැනුවත් නැහැ.

ශරීරය පුරා ඔබට පීඩාවන් ගෙන දෙන විවිධ සෞඛ්‍ය ප‍්‍රශ්න සදහා ගෝවා කොළ වලින් ලබා ගත හැකි ප‍්‍රතිඵල විශ්මිතයි. මෙන්න එවන් ප‍්‍රතිඵල ලබා ගත හැකි ගැටළු කිහිපයක් ගැන අවධානය යොමු කරමු.

1. තැල්මක් නිසා සිදු වූ ඉදිමීම් වලට.

මෙසේ යම් තැලීමක් සිදු වී ඇගේ කොහේ හරි ඉදිමිලා තියෙනව නම් ඒ ප‍්‍රදේශය මත අලූතෙන් ගැලවූ ගෝවා කොළ තබා රෙදි වැනි සුලන් මාරු විය හැකි යමකින් මදක් තද කර ඔතන්න. ගෝවා කොළ මගින් විශේෂයෙන්ම ඔබේ ශරීර අංග වේගයෙන් තැන තැන වැඩිම නිසා ඇති වන තැලීම් හා ඉදිමීම් පහසුවෙන් ඉවත් කර ගැනීමට පුළුවන්.

2. තයිරොයිඞ් ග‍්‍රන්ථියට.

තයරොයිඞ් ග‍්‍රන්ථියට උත්තේජනයක් ලබා දීම මගින් ඔබේ පරිවෘත්තිය ක‍්‍රියා වේගවත් කිරීම, හෝර්මෝන වලට උත්තේජනයක් ලබා දීම හා ආහාර ජීර්ණ පද්ධතියේ අවයව වල ක‍්‍රියාකාරිත්වය ඉහල නැංවීම වැනි කාර්යයන්ට උදවු වීමට ගෝවා කොළ වලට පුළුවන්. මේ සඳහා ඔබ කළ යුත්තේ බෙල්ලේ උගුරු දණ්ඩ සහිත ප‍්‍රදේශය මත ගෝවා කොළ තැන්පත් කර ගෙන සිටීම පමණයි.

3. හිස රදයන්ට.

ඔබට හිස රදයක් වැළදුණු විටදී ගෝවා කොලයක් ගෙන එය නළල ප‍්‍රදේශය ඉතා හොඳින් වැසෙන පරිදි තබා ගන්න. මෙය වැඩි වී සිටින අවස්ථාවක් නම් තොප්පියක් පැළඳීම මහින් නිසි තැන රඳවා ගන්නට පුළුවන්. එමගින් ඔබේ හිස රදය ඉක්මනින් සුව වේවි.

4. කිරි දීමෙන් පියයුරු වලට ඇති වන වේදනාවට.

මවු කිරි දෙන්න ගොඩ දෙනෙක් කැමති වුනත් ඇතැම් අවස්ථා වල කිරි දීමෙන් පසුව පියයුරු වල අසාමාන්‍ය වේදනාවක් ඇති වන්නට පුළුවන්. එහෙම වුනොත් ගෝවා කොළ දෙකක් පියයුරු මත තබා ගන්න. ඔබට දැනෙන වේදනාව මැජික් එකකින් වගේ පහ වෙලා යාවි.

ඉතින් හැමදාම උයලා, සලාද හදලා කන ගෝවා වලින් ගන්නට පුළුවන් ප‍්‍රයෝජන ගැන අහන්නත් පුදුමයි නේද?

අතර්ජාලයෙන් උපුටා ගැනීමකි
Loading...
Share on Google Plus

About News Hub

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.

0 comments:

Post a Comment